Dec 10, 2010

අන්තිම අත්සන්,

එකෝමත් එක කාලෙක..........
ආපෝ ආය් හොද මගුලක් වෙන්න අති කියල හිතය්, නෑ නෑ, මේ අපෙ ඉස්කෝලෙ වෙච්ච සීන් 1ක්.
හොද්ට මතකයි. ඔන්න ඈඩ්මිශන් සයින් කරන්න කලින් සර් ගෙන් අත්සන් අරගෙන දෙන්න කියල කිව්ව.
හරි ගේමක් නෑ කියල මුලින්ම චිත්‍ර සර් ගාවට ගියා. මෙන්න බොලෙ සර් කියනව "තමුසෙලව අදයි දෑක්කෙත්" කියලා!
මලා හිතුවෙ ඉවරයි තමා කියල නමුත් මගෙ අබ ඈටයක් සයිස් මොලෙ දාලා කිව්ව "සර් ඈයි මමනෙ අර පාට ගේන්නෑති ඩයල් 1" කියල, ඈති යාන්තන් මගෙ ටිකිරි මොලෙ වෑඩ කරා,
ඊට පස්සෙ පුරවසි අද්දයාපනය සර් ගාවට ගියා "මන්ත්‍රී පුතාට සයින් කරන්නත් බෑ ක්ලාස් එකෙ හොයන්නත් නෑතිනිසා, කමක් නෑ, විභාගෙ හොදට කරන්න" වෑදලම මම ආවා ඔය වගෙ සර්ල අපි කොහෙන් කියල හොයන්නද නේද අනෙ.
තොරතුරු තාක්ශ්න බුවා ඊලඝට එක ගෙමක් නෑතුවම ගත්තා.
වෙන ඩයල් 1ක් ඈවිල්ල මගෙන් අහනව "ලොක්කා පුරවෑසි අත්සන ගත්තද?"
මමත් ඔව් කිව්ව, "අනෙ කොල්ලො මටත් ගහල දීපන් බන්"
හරි හොර 1ක් ගෑහුව වෙව්ල වෙව්ල.
මොනා උනත් ආයි ඊලග දවසෙ ඉදන් පන්තියේ හොයන්නත් නෑ.

මේකයි ස්ටෝරිය, ෆන් 1ක් ගත්තද දන්නෙත් නෑ, කෑමතින්ම් කොමෙන්ටුවක් දාමු. දෑන ගන්නත් 1ක්ක දෑම්මෙ.

No comments:

Post a Comment