Dec 10, 2010

සිගිති ආතල්

දාලයන්නත් දුකයි, එකම දවසෙ පෝස්ට් 3ක් ඒකෙත් වෑඩිය නෑනේ.

අද උදේ මට ෆ.බි. මෑසේජ් 1ක් දාල තියනවා "මගෙ පෑටිය විභාගෙ හොදට කරන්න" කියල. මාත් යෑව්ව "ඔයත් කරන්න මගෙ පිස්සු කෙල්ල"  කියල.
එයාව මතක් කරකර දෑන් පොඩ්ඩක් මෙතනට සෑපත් උනා.
මාර හෑගීම් තමා තියෙන්නෙ අපිටත් ඈයි,
ආයි කවද්ද හම්බ වෙන්නෙ හිත හිත ඉන්නව.
මොනව උනත් මම ගෑන හිතන 1ක්කෙනෙක් හරි ඉන්නව කියල හිතෙ සෑනසීමෙන් ඉන්න පුලුවන් මට ඔය කෙල්ල හින්ද.
මොනවත් කටේ තියන්න දෙන්නෑ, අප්පේ දන්නෙනෑති ඩයල් ඉන්නවනන් සමාවෙන්න ඔනෙ. අව්ලක් නෑ.
මාත් මෙතන ඉදන් පිස්සු කෙලිනව කියල දන්නවනන් කොහොමද, මාව මරයි, " ඈයි ඔයා පාඩම් කරන්නෑද්ද" කියල අහල.
මම දන්නව එයා මට කොච්චර ආදරේද කියල.
එයාව මට මුලින්ම හම්බ උනෙ ක්ලාස් එකේදි, අවුරුදු 2ක් ට්‍රයි කරල, හරියටම මාස 4 1/2 කලින් අහගත්තා, මුකුත් නෙමෙ, කෑමතී කියල :) . නිකන් ලොකෙම අතේ වගේ ඒ වෙලාවෙ. හෑපී 1 කොහොමද ඔය වෙලාවට.
එයා හොද බ්‍රය්ට් කේස් 1ක්,
අපි කොහෙද බන් බ්‍රය්ට්, නෑද්ද මම කියන්නෙ.
මේ අස්සෙ අපෙ එකෙක් දාලා තියනවා "ලෝක විනාසය
මේ ලඟ එනවා කියල කෝල් එකක් දීල කිව්වා
" කියල. උට මෝල් මොනා උනත් ඌ මගෙ ෆිට් ඩයල් 1.

3 comments: