Dec 27, 2010

මට පිස්සු ද?

කෙල්ලන්ට විහිළු කර කර, වොඩ්කා බිබි ජොලියේ හිටිය මට එක පාරටම වෙනස් වුනා. කීයටවත් හිතුනෙ නෑ මේ වගේ දෙයක් මට වෙයි කියල, වැස්සකටවත් පන්සල් නොගිය එකා පන්සලේ වදින්න ගියා, හැම තැනින්ම ඉල්ලුවෙ 1 දෙයයි, මමයි නෙතුයි සතුටින් තියන්න කියල.
අද එ ඔක්කොම වතුරෙ ගියා වගේ, මගෙ ජීවත් වීමෙ ආසාව අත්හැරගත්තා. පිස්සි කියනව, නෙතුගෙ යාලුවොත් කියනව "මලිත් එයාව ශේප් කරගන්න" කියල. කොහොමද?

එයා මගෙ හැම දෙයක්ම, එයා එක දන්නවා, නමුත් හැමතැනකම වෙන වරදවා තේරුම් ගැනීම නිසා අද මම අඩනව.
එයා දන්නව මගෙ පරණ සීන් තිබුන කියල, නමුත් මම එයාට බොරු කියලත් නෑ කරලත් නෑ.
එයා නිසා මම අම්මට බොරු කිව්වා, ඉන්ග්ලිශ් කියල ලිට් කරන සෙමිනා 1කටත් ගියා.
මම එයා නිසා ලන්කාවෙත් හිටියා, මගෙ පයිලට් ලයිසන් 1 ගන්න එකත් අත ඈරල දැම්ම.
මගෙ මුලු ලොකෙම එයා, ඈයි මට එහෙම කරන්න එයාට හිතුනෙ? මට ඔකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. එයා හොදටම දන්නව මගෙ වෙන කිසිම සම්බන්දයක් නෑ කියල.

මගෙ කිසිම දෙයක් එයාට එපාලු.
මගෙ දුක කියන්න වෙන කව්‍රැත් නෑ. ඔගොල්ලො හරි දැන ගන්නවනන් ඈත්ත, එක මට ලොකු හයියක්.

මම හැමතිස්සෙම යාලුවන්ට මුල් තැන දුන්න මිනිහෙක් නමුත් හැම එකාම මට බැනල ගියා උබට උබෙ කෙල්ල ලොකු උනා එහෙනන්, අපි ඉතින් පොඩි මිනිස්සුනෙ, අරක්යි මෙකයි ඔක්කොම මම ඉවසගෙන අහගෙන හිටිය. අද ලග පාතක දන්න එකෙක් නෑ, ගොල්ඩ්ලීෆ් එකක් ගන්න කඩේට යන්න පන නෑ, ඊයෙ උදේ ඉදන් දැන් වෙනකන් යෝගට් 2ක් කාල ඉන්නෙ දවසටම 1 ගානෙ, එකත් අම්ම කැවුවෙ. කන්න හිතෙන්නෑ. මෙක මගෙ ආදරයේ කෙලවර ද?


එයා තමා මුලින්ම පටන් ගත්තෙ චැට් 1.
  • 12:18pm
ma mum z nt gvng me 2 cm onln mn
  • 12:18pm
itz k 2 cm 2 ur home r8
  • 12:18pm
wt
pissu katha karanna epa
  • 12:19pm
aneee i wnt mt ya!
  • 12:20pm
me 2
ltz c wtz gng 2 hpn
y dd u pt dt pic mn
  • 12:21pm
2 tl tht i stl lv u!


  • 12:21pm
pissu antanan epa
ane ammi wathayak
man danagatha eya oya prmsn denawa kiwe boruwata kiyala


  • 12:22pm
mokadda?
ddnt gt it


  • 12:22pm
rd it agn


  • 12:22pm
eya oya prmzn moka???


  • 12:23pm
aiyo ona na


  • 12:23pm
plzzzzzzzzz shz nt @ hm r8?


  • 12:23pm
no
she dznt kn dt um onln
she tk ma lap n da mrnng
eya hanguwa than man dannwa
dnt cl
f u cl eya danaganawa man onln awa kiuyala


  • 12:25pm
eya gihin dan paya 2k wenawada?


  • 12:25pm
ow
ai


  • 12:25pm
naa mama dannawa


  • 12:26pm
komada


  • 12:26pm
nikan mama dannawa


  • 12:27pm
ane wt cn i do
no phn
no fb
no frndz
errrrrrrrrrrr hw cn i live


  • 12:27pm
ur n fb
liv 4 me


  • 12:27pm
yh bt i dnt hv prmsn
i wl nt cm agn smtymz


  • 12:29pm
bt


  • 12:29pm
wt
  • 12:29pm

i nd uuu


  • 12:29pm
ane i wl nt go awy 4m u
y dd u pt dt pic mn


  • 12:30pm
i tld u tht


  • 12:30pm
no u ddnt


  • 12:31pm
2 tl thti stl lv u


  • 12:31pm
pissu


  • 12:31pm
ow mata pissu


  • 12:32pm
ane wt cn i do
i wnt ma frdm bck


  • 12:34pm
plz,,,,,,,,


  • 12:34pm
wt cn i do


  • 12:35pm
jzt wait, il do smthn


  • 12:35pm
bt dnt cl ma mum
dtz all
oya cl karoth thawa probz ekai


  • 12:35pm
hari


  • 12:36pm
thnx
um gng
bye
tc
lv ya


  • 12:36pm
i lv u
t c
bye
plz dnt lev me


  • 12:36pm
k


  • 12:37pm
clear ur status please


  • 12:38pm
y


  • 12:38pm
im da 1 who wnt 2 die

Nethmi is offline.

   I LOVE YOU!

7 comments:

  1. හරි,තවත් මගෙ ජාතියෙ බුවෙක්......
    නොකා නොබී ඉන්න එපා මලයෝ.තව පාරක් අඬල වැඩේ ෂේප් කර ගන්න බැරි වෙයිද?කෙල්ලට ඇනේ වෙන්නෙ නැතුව.අම්මලට දුකක් දෙන්න එපා.එයාලට උඹ දුකෙන් ඉන්නව කියල පෙන්නන්නත් එපා.මේ දවස් ටිකේ පුලුවන් හැම වෙලාවටම සිගරට් එකක් ඇදල පපුව සැහැල්ලු කර ගනින්.
    ට්‍රයක් දාල බලපන්.අනිවා කෙල්ලව ෂේප් කර ගන්න පුලුවන්.

    ReplyDelete
  2. Machn me pissu kelina epa buwo,math ohoma noka nobi aharagena indala tiyenwa dwas 2k,kaurumeta exam dawsakama.issella machn man kiyanne me photo anan manam meken ain karapn,noodi newe thoge moona aye kella balanne na mehema adanna gattot,kollo mehema innwata kello kamathi na bn,anika machn onema dekata anthime yaluwo thama ithuru wenne,ada pana denna hitya kella heta wena ekkek ekka innath puluwan,prashna walta bila ehama pissu kelala hariyanne naha,heart ekata kalin brain eka use karala wada karpan.ithn bn dan eki luv ya kiyalath tiyena eke mokakda bn case eka?

    ReplyDelete
  3. mama oyaage grl wa dannawaa :)

    mata udhaw karanna puluwan wei..... oni dheyak thiyenawa nan kiyanna....

    kathaa karanna puluwan wunoth ahanna eyaata dilani kiyala yaaluwek innawada kiyala.... (e mama neme)

    kamathi nan eyaata kathaa karanann

    ReplyDelete
  4. මම හිතුවෙ මම තනියෙන් කියල. දැන් දන්නව අපි කාට හරි එකෙක්ට එකෙක් හරි ඉන්නව කියල. මම ශේප් කර ගත්ත නමුත් එයාගෙ අම්ම නිසා දැන් පොඩ්ඩක් අස්පැට් මූඩ් ගහල ඉන්නව. මගෙ කිසිම ප්‍රශ්ණයක් නැහැ ෆොටො දැම්ම කියල, මම පොඩ්ඩක් අපේ ප්‍රදෙශයේ කැපීපෙනෙන පිස්සෙක්, මොනව උනත් ඇඩ්වයිස් වලට මගෙ ප්‍රණාමය සියලු දෙනාටම.
    පිස්සි - මෙයා තාම ඇලීතියා තමා. මේ අවුරුද්දෙ සා/පෙ කරේ.
    දිනෙශ් - රෙඩ්බුල් පිහිටෙන් දැන් කෙලින් ඉන්නව. අම්මත් එක්ක සිගරට් බෑ. මම නෙමෙ ඇනේ වෙලා තියෙන්නෙ ජුඩ් කියන එකෙක්ව මම කිව්ව ඌට මිරිහාන පොලිසිය ඉස්සරහට වරෙන් වෙඩිතියනව කියල.
    පැලවත්තෙ වික්ටර් - මට පිස්සු නැත්තන් ලොවෙත් නෑ.

    ReplyDelete
  5. first of all, remove this pic of hers. eya danagattoth oya mehema damma kiyala, aaye kathaa karana ekakwath na. listen. from the girls point of view, eya kamathi wena ekak na oya me prashne prasidda karanawata. girls la kamathiy guyta honda personality ekak tiyenawata. oya hondata hithala wada karanna. eka ekkena kiyana dewal newei, thamaa hondata hithala balala wada karanna. show her that you really care about her. ammita nan call karanna yanna epa. that might make things worse for HER..oyage paththen witarak hithanne nathuwa eyage paththenuth meka gana hithala balanna.
    anith eka, cigars walatai liquor walatai prashna wisandanna ba. eya danagattoth oya ehemai kiyala, she'll be dissapointed or disgusted. be more realistic. eya kamathi wena ekak na oya bothalwalinui cigarette walinui tamai prashna walata uttara balaporottu wenne kiyala hitanna. e nisa, give her some time. & show her that u really care for her & that you could change for her. prove that you'll always be there for her no matter what.
    i don't know whether this suits you or not. its your life...so its your choice

    ReplyDelete
  6. අඩේ මලියා උඹ අදහන්න වටින ලවර් කෙනෙක්

    ReplyDelete