Dec 12, 2010

ආයි මිනිහා අපිත් එක්ක නෝ ට්‍රිප්!

අනේ අම්මෝ විභාගයක් නිසා විදින දුක. 
කියල වැඩක් නෑ.
අද හිතුනා දාන්න අපේ ඩයල් 1කට උන සීන් 1ක්.
කස්ටිය දන්නව ඈතිනෙ අපි සෙට් උනාම කරන දේවල්. ගැහුව ප්ලෑනක් යන් කොල්ලො නුගේගොඩට වෙනකන් වෝකක්. ඊට පස්සෙ බස් එකේ හෝම්. අපේ ඩයල් 1ක් ඉන්නව මිනිහ පයින් තියා බස් එකේ වත් ගිහින් නැති පොරක්. මිනිහ දැන් නුගේගොඩට ආව. මිනිහගෙ 1ස්ට් ට්‍රිප් 1 ඔය. අපේ සෙට් 1, එකපාරම මේ බස් එකේ නගින්නෝ කියල කෑගැහුව. මෙන්න මේ ඩයල් 1ට නැගගන්න බැරි වෙලා. මූ කෝල් කරලා බස් එකට නගින්න කියල කියපු එකාගෙ අම්ම මුත්තා මතක් කරල බනිනවා. මට හිනා කට කනේ.
ඈයි මූ කෝල් කරපු වෙලාවෙ අහනවා "කොල්ලො මොන දොරෙන් නැග්ගොද්ද් ඊළග හෝල්ට් එකෙන් බහින්න පුලුවන්" කියල.
එක හෝල්ට් එක්කින් මම බැස්සා.
මෙන්න එකෙක් පැනලා කිවුවලු 'උබෙන් අහුවොත් කොහාටද කියල කියපන් ගෙදර එකක් කියල', මම හිටියෙ නැති හින්ද එතන "ලූ" දැම්ම.
 මුට පට්ට ආත්ල් දැන්. මාව දැකල මූට මාර හැපී මූ මට කියනව ''කොල්ලො අරූට හොද ගේමක් දෙන්න ඕනෙ" කියල, මම කිව්වා 'උට මම කිව්ව ඔක්කොටම ටිකට් ගනන් කියල මම බැහැල යන නිසා' කියල. මොනව උනත් මෑන් ටිකට් අරගෙන තිබ්බ.

2 comments: