Dec 15, 2010

කාක්කගේ ආතල්,

අද මම කියන්න යන්නෙ අපේ සෙට් එකේ අද උදේ උන පොඩි සීන් එකක්,
අපේ යාලුවෙක් මැද ඉදගෙන කියනව "මට කාළවර්ණ 1/2ක් හම්බ උනා ක්ලාස් එකේ, තාත්තා එන්නෑ කිව්ව හින්දා බිව්වා. ඉවර වෙන්න ඉස්සෙල්ලා බෝතලේ ෆිනිශ් කරා. මෙන්න බොලේ එලියට එද්දි තාත්තා ඉන්නව කියන්නකො. මට දාඩිය දැම්ම.
ඊට පස්සේ තමා ස්ටෝරිය දාල තියෙන්නෙ, මළගෙයක යන්න ඔන නිසා තමා ඈවිල්ල තියෙන්නෙ කියල.
1පාරටම මෑන්ස් ට ඈහිල "ගිහින් ගේට්ටුව අරින්න" කියල
මිනිහ කියනව "මට කෙලින් ඉන්න බෑ, තින් මම ගිහින් ඒකෙ එල්ලුන එතකොට ඒක ගියා". "එහෙත් ගිහින් ඉන්න බෑ" මිනිහා ඔලුව රිදෙනව කියල වෑන් 1ට රින්ගලා. ඊට පස්සෙ කොහොම හරි ගෙදර,. දැන් නානවලු ලිද ගාවට වෙලා. දැන් මූට ඉන්න බෑලු කබරයමලු එන්නෙ මූටත් ඉන්න බැරි නිසා දාල. ඊට පස්සෙ ඈදේ ඉන්න කොට අම්මා ඈවිල්ල අහල " පුතේ කන්න යන්" කියල බෑ අම්මෙ මට ව***ගියා කියල, මෑන් හිතල තියෙන්නෙ ඔක්කොම ලීක් උනා තමා කියල. ඔකට අපි හිනා වෙවි ඉන්න කොට  කොහෙද ගහක හිටපු කාක්කෙක් මොකෝ කියල දන්නෑ අමුතු සද්දයක් දැම්මා අපිට ඔක නිකන් කව්‍රැ හරි හිනා උනා වගෙ බැලුව කව්‍රැත් නෑ ආයි හිනා වෙන කොට ආයි ඈහෙනව පොඩ්ඩක් හොයල බලද්දි කාක්කෙක්. අපිටත් කට කනේ හිනා වෙලා, විභාග ශාලාවට ගිය වෙලාවෙ කාක්කෙක් හිටියා වහලේ මම දැන් උ දිහා බල බල හිනා වෙනව.
මම අද දැක්කා හිනා වෙන කාක්කෙක්!
හෝල් එකේදි මගෙන් අහනව මොකෝ පුතා 1ක් ඈදලද ආවෙ? කියල
මට නෝන්ඩි ගොඩයි!

No comments:

Post a Comment