Jan 21, 2011

ඇගේ සිත වෙනස් විය මම තනිවිය.

කිලෝ 2ක් 3ක් හිත උඩින් තියල වගේ හැගීමක්, දරාගන්න නොහැකි උනත්. මගේ පැටිය කියනව අපි දෙන්නට එකතු වෙන්න බැරිවෙයි කියල, තව මට කියනව මට තවත් හීන මවන්න එපා කියල. අනෙ දෙයියනේ මම ඒ කෙල්ලට මගෙ ජීවිතේට වඩ ආදරේ කරා, බොන එක නැවත්තුව,වලි නැවත්තුව. බොරුකියන්න ඔනේ නෑ මගේ පයිලට් කෝස් එක කරන්න ගිය එකත් නැවත්තුව.


මට කමක් නෑ පැටියො මම ඔයාගෙ ආදරේ බලෙන් ලබාගන්නෑ නමුත් මම ඔයාට ආදරේ කරන එකත් නවත්තන්නෑ.

ඔයාට මම පොරොන්දුවක් දීල තියනව ඔයාව මම පරිස්සමෙන් ආදරෙන් බලාගන්නව කියල මම ඒක නවත්තන්නෑ.

මම හැමදාම ඔයාට ආදරෙයි සුදු! ඒක වෙනස් වෙන්නෑ.

2 comments:

  1. ochchara loku aadharayak eya ae therun ganna naththe kiyala hithaa ganna ba malli ......

    hamadema hodata wenna kiyala wish karanawa....

    ReplyDelete