Jan 27, 2011

දැන දැන හදවතකට බොරු කරන්නේ කොහොමද?

ඊයෙ මට මාවම එපා උනා, වෙනදට කවුරුහරි බොරු කියනකොට ඉක්මනට තේරුම්ගන්න මට, ඊයෙ බැරි උනා.

වෙන කවුරුවත් නෙමෙ මට බොරු කිව්වේ, මගේම පනටත් වඩා ආදරය කරපු මගේම නෙතූ.

එයාගේ අලුත් කොල්ලා කියන විදිහට මට ඒ දෙන්නගෙන් ඈත් වෙන්නලු. මෙයා නිසා ඒ කොල්ලා අනිවාර්යෙන්ම මගෙන් හොද හෝටලයකින් කනව.

මට ඉවසන්න බැරි මට කිව්ව බොරු වලට, මට කමක් නෑ නමුත් අර එයාගෙම අහිOසක අම්මට බොරු කිව්ව, එයාව අල්ලලා මට බොරු කිවුවා.

දැන් මම හිතින් අඬ අඬ බොරුවට හිනාවෙනව.

දන්න කට්ටිය දන්නව, නොදන්න කස්ටිය දන්න කට්ටියෙන් අසා දැන ගන්න.

4 comments:

  1. අඩේ මචෝ සීන් එක එච්චරටම අවුල් උනාද??උඹ ඔහොම ඉවසගෙන ඉන්න එක ගැන පුදුමයි බං.

    ReplyDelete
  2. හිතින් අඩන එක හොදයි අයියා... හැමෝටම පෙන්න අඩනවාට වඩා--- කාලය හැමදෙම විසදයි..

    ReplyDelete
  3. උබ වැටෙන්නේ නැතුව නැගිටපන්. නැගිටලා ඉස්සරහටම ගිහින් පෙන්නපන්. ඒකයි කරන්න තියෙන හොදම දේ. සැලෙන්න එපා.

    ReplyDelete
  4. ඔයා එයා ගැන තවත් හිතන එකෙන් වෙන්නෙ ඔයාගෙ හිත තව තවත් රිදෙන එක විතරයි නේද?

    ReplyDelete