Feb 5, 2011

ෆට්ට ෆල් ඇත්ත!

මේ කතාව අපේ බටලයිට් මල්ලි කෙනෙක් ගැන. මිනිහ මගේ මල්ලි කෙනෙක් නෙවෙයි මගෙ ඉස්කොලේ මලියෙක්. මිනිහා මාර ෆිට් 1, මාත් එක්කම පිනාට හූ කියනව. එහෙම ඩයල් එකක් හොයාගන්නත් අමාරුයි.

කථාවට බහිමු.

මම සමාජ සේවයට බර මිනිහ නිසා මම ගියා ජනවාරි මැද සතියෙ ඉස්කොලෙට. බටලයිට් මල්ලි ටීචර් උත්තමයෙක් ගාව ඉන්නව දැකල මම එතනට ගියා මමත් ඒකාලේ කීකරු ගෝලයෙක් එතුමාගේ. මම බටයව දැක්කෙ නැතිව වගේ ශේප් ටෝකක් දාගෙන් හිටිය.

මටත් එතනින් දැන් ශේප් වෙන්න ඔන නිසා මම සද්ද දාල ඇහුව 'මොකද මේ හරකෙක් එක්ක කරන්නේ?' කියල, නැට්ට පාගගත්ත සර් කිව්වා 'මූ නම් ගොන්හරකෙක්' කියල. මම ඉතින් කින්ඩි හිනාවක් දාලා කිව්ව 'සර් මම ඇහුවෙ අපේ මල්ලගෙන්' කියල. මට කියනව 'උබනන් හැදෙන්නෑ' කියල. මමත් කිව්ව 'අම්මපා ෆට්ට ෆල් ඇත්ත'.

තව එකක් මම නෙතූගෙන් අයින් උනා, මට බෑ ඇත්ත දැනගෙන එයත් එක්ක ඉන්න, එයාටත් බෑ.

අපි ගියා ජය වේවා!

2 comments:

  1. ane sory... nethu paw ne..
    btw machan mokadda aththa??

    ReplyDelete
  2. ඇත්ත - එයාට එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් ඉන්නව, මේ ඊයෙ පෙරේදා ඌව ගෙදරටත් මාට්ටු (නිල වශයෙන්), අම්මට බොරු කිව්ව හැබැයි අම්මයි දුවයි දෙන්නම එකයි, එයාට උදව් කරපු යාලුව (ශවී) ලගදි දවසක එයාව අරන් හදාගත්තා කියල නිලවශයෙන් දැනුම් දුන්නා, වඩ්ඩා කියනව විදියට එයාට හොද වෘර්තියක නියෙලීමෙ හැකියාව පිහිටා තියෙනව. තව ඕනෙනම් කියන්න ෆොටෝස්, කෝල්ස්, වීඩියෝස්, මැසේජස් සහ ලිඛිත වශයෙන් ඔප්පු කරල පෙන්නන්න උනත් පුලුවන්. තව මම කියන විදියට මැරිච්ච අය ගැන කතාකරල වැඩක් නෑ.

    ReplyDelete