Feb 14, 2011

සුභ/චාටර් වැලන්ටයින් දිනයක් වේවා.

උදේ පාන්දරම මම නැගිට්ටා. අද මට අමුතු දවසක් නෙමේ, නමුත් මගේ විදිහට අද තමා අයිතිකාරයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් ඩේ එක. මට නිකන් මාර පාළුවක් දැනුනා. මේ දවස් ටිකට මගේ හෙන වෙනසක් වෙලා කියල මට දෙන්නෙක් තුන්දෙනෙක් කිව්ව. මට දැන් අසනීපයි, කැස්ස එක්ක ඔලුව රිදෙනව අම්මෝ ලෙඩ ගොඩයි. වැලන්ටයින්, මරු දවස පොඩ්ඩක් නුගේගොඩ ඇවිද්දනන් කපල් ගෝනි ගහන්න පුලුවන්. නමුත් හදවතින් ආදරය කරන එකාට හැමදාම වැලන්ටයින්, සිරා.


සමරන කස්ටිය එහෙනන් ආතල් එකේ සමරන්නකො,

මගේ ප්‍රාර්ථනය, අනේ ඔය එකට ඉන්න එවුන් වෙන්කරන්න එපා දෙයියනේ. උන් පව් කරපු එවුන් උනත් කමක් නෑ මගෙ පින් ටික අරගෙන සතුටින් ඉන්න ලැබෙන්න.

එහෙනන් මම ගියා ජය වේවා!

3 comments:

  1. ඒ ප්‍රාර්තනාව ඉශ්ට වෙන්න කියලා හිතනවා...

    ReplyDelete
  2. http://syndi.lankablogger.info/

    ReplyDelete
  3. ඔව් ඉතින් අපි වගේ ඩයල් ඉන්න ඔනේ ඔය වගේ දෙයක් කියන්නත්, නැත්තන් දන්නවනෙ අනිත් අයගේ හිත් ඇතුලෙ තද කරගෙන ඉන්න ඒව. බොහොම ස්තූතියි (අක්කද, නOගිද කියන්න දන්නෑ ).

    ReplyDelete