Feb 24, 2011

පැකින් කඩලත් නෑ

කාලෙකට පස්සෙ කතාවක් දාන්න වෙලාවක් අල්ලගත්තෙ පුදුම අමාරුවෙන්.

ඉස්ටොරිය යන්නෙ මෙහෙමයි මේකේ වෙන වර්ශන් එහෙම තියෙනව, මේකම වෙන්නත් පුලුවන්,,,,

කොල්ල ගමේ ඩයල් එකක්, මිනිහ නගරෙ ලොකු ජොබ් එකක් උස්සන එකෙක්. දැන් මිනිහ බදින්න තීරණය කරා. මිනිහා ගමේ ඩයල් එක නිසා කිව්වලු උත්සවය අලOකරනය කරන්න ඔනේ අර පරිසරයෙන් යොදාගත් කෑලි බෑලි වලින් කියල.
ඉතින් ඔහොම කොල්ල ගිහින් උගෙ අක්කර 5ක විතර ඉඩමෙ ඇවිදිනව. මිනිහට ඔනෙ උට කැමති එකක් දාල හැඩ කරන්න, මිනිහ දැක්කලු පොඩි පොල් ගහක් මිනිහට ආසාවක් ඇවිල්ල ගොක් කොළත් භාවිතා කරන්න. මිනිහ ගෙන්නග ගත්තා සරමක්, ඇන්දා, නැග්ගා. අතු ටිකක් කපල ඉවර වෙලා බහින්න ලෑස්ති වෙද්දි සරම බුරුල් වෙලා. දැන් මෑන්ට කරකියා ගන්න දෙයක් නැතිවෙලා ඉන්න වෙලාවෙ මිනිහා ගහ බදාගත්ත, ලෙස්සල පල්ලෙහාට බැස්ස.
මලරෙද්දයි මුගෙ සරුවාන්ගෙම හීරිලා. මුගේ බඩ, කකුල් දෙක ඒ අස්සෙ මුගේ කුට්ටමත් හීරිල කියන්නකො. බඩු අනාතයි.


මූ මොකද්ද කරේ ගිහින් බෙහෙත් දාගත්තා ඔක්කොටම, අර සෙට් එක හාර්ඩ් රෙපෙයාර් පාරක් දාලා බැන්ඩේජ් දාලා.

කොහොමින් කොහොම හරි මූ මගුලත් කොරගත්තා.

දැන් ජෝඩුව හනිමූන් එකට යනව, හොටෙල් එකේදි තමා හොදම හරිය.

මනමාලි ශෝයි නයිට්ඩ්‍රස් එකක් ඇදගෙන ආව.

කෙල්ල පටන්ගත්තා ගේමට එන්ටර් වෙන්න,

'මම ලයිට් නිවන්න ද?'

'ඔනෙ නෑ'
කෙල්ල හිතන්නෙ මූ ගමේ ඩයල් එක නිසා පසුබහිනව කියල.

'මේ,,,, ඒයි,,,, ඔයාට කියන්න තවම කවුරුවත් දැකල නෑ'

'හ්ම්ම්ම්'
ඔහොම කියල දැන් පොඩ්ඩ පොඩ්ඩ නයිට්ඩ්‍රස් එක උස්සනව.

'මැස්සෙක්වත් වහල නෑ'

'හ්ම්ම්ම්ම්'

'කවුරුවත් අතතියලවත් නෑ'
කොල්ල ඒපාර සද්දයක් වත් නෑ.

'නිය පොත්තෙන් තට්ටු කරත් ටිO ගානව'

කොල්ලට මල පැනල සරම ගලවල

'මේ බලනව,, තාම පැකින් කඩලවත් නෑ'

3 comments: