Feb 25, 2011

එකම බලාපොරොත්තුව.

තාත්තයි පුතයි වත්තෙ ඇවිදින වෙලාවෙ අහනව,

'පුතා ඔයා දන්නවනෙ දැන් හැම දෙයක් ගැනම, අද මම කියන්න යන්නෙ.......'

'අනේ බුදු තාත්තේ ඔයා මට අවුරුදු 12දී කිව්වා නත්තල්-පප්පෙක් නෑ කියල, 14දි කිව්වා උපන්දිනේ සැමරුවට අපි හැමදාම වයසට යනව කියල,
අනේ අප්පුච්චියො කියන්න එපා දැන් වැඩිහිටියො   never have sex කියල. එහෙම උනොත් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැතිවෙනවා.'

No comments:

Post a Comment