Feb 28, 2011

හමුදා කතාවක්,,,,,

මේක හමුදා කතන්දරයක්,
ජෙනරල්වරු 3න්දෙනෙක් යුදහමුදා, නාවික සහ ගුවන් යන අOශව පොඩි මිත්‍රශීලී වලියක් යනව ඔවුන්ගෙ සොල්දාදුවන් කොච්චර  නිර්භීතද උත්සහවන්තද කියල.

ගුවන් හමුදාපති එයාගෙ මිනිහෙක්ට කතාකරල කියනව 'තමුසෙ හරියටම මෙතනට පනින්න ඕනෙ අහසේ ඉදල, හැබැයි සාමාන්ය උසට වඩා උසකින්, පයිලට්ට කියන්න මම කිව්ව කියල.'
කියල පැය භාගයක් ගියේ නෑ අරූ පැන්න, ඒ විතරක් නෙමෙ මිනිහ කරනම් දෙක් තුනකුත් ගහල පැර්ශූට් එකකින් බැස්සා.
ලොක්කට සතුටුයි, 'දැක්කද මිනිහගෙ නිර්භීතකම, බය නැතුව පැන්නනෙ'.

නාවික හමුදාපතිටත් වැඩ පෙන්නන්න ඕන වෙලා, 'ඔයා දැකල නෑ මගෙ මැරීන්ස්ල කොහොමද කියල, ඔය කොල්ල මෙහෙ එන්න, මම මේ මුද්ද දානව ගගකට ගිහින් ඒක හොයන් එන්න' කියල.
මිනිහ ගිහින් බැලුව පැය භාගයක් ගියා හ්ම්ම් නෑ, ඔන්න 45වෙනි විනාඩියේ මිනිහ අරගෙන එනව.
'සර් මුද්ද, පොඩ්ඩක් මඩ ඇතුලෙ තිබ්බෙ, ඒකයි පරක්කු උනේ.'
'දැක්කද මගෙ මිනිහත් දක්ශයි. මඩේ තිබ්බ එකත් හොයාගත්තනෙ.'

යුදහමුදාපතිටත් වැඩ පෙන්නන්න ඕන වෙලා, හැබැයි ඉතින් මිනිහට කියන්න දෙයකුත් නැතුව කෙල වෙලා වගේ බලන් ඉන්නව, මිනිහ එයාගෙ ටිකිරි මොලේ යූස් කරල කිව්ව 'ම්ම්ම් ඔයා එන්න, ඔයා ගිහින් අර වගේම පනින්න ඔනේ, හැබයි පැරශුට් නැතුව කරනම් ගහල ඔලුව පහලට හිටින්න'
ඔහොම කියල විනාඩියක් ගියේ නෑ.
'හු*හන් මාත්තයො'  කියල ඇහුනලු.
දැක්කද මගේ මිනිස්සු හමුදාපති කෙනෙක්ටවත් බයක් කියල දෙයක් නැති එව්න්, මම මුන් ගැන ආඩම්බර වෙනව.

4 comments:

  1. එල මචෝ....නියමයි......මේ අපේ උන් ගෑනද කියන්නේ..:)
    වරඩ් වෙරිෆිකේශන් අයින් කරපන් මචෝ කොමෙන්ට් දාද්දි අමරුයි..
    ජයවේවා..

    ReplyDelete
  2. අපෙත් ඉතින් ඔය වගේ අය නැතුව නෙමේ. හිටියත් නෑ වගේනෙ. වැඩේ හරි, කරා. ඔබටත් ජය.

    ReplyDelete
  3. අනේ අපොයි මෙහෙමත් සෙබලු... එල එල

    ReplyDelete