Mar 17, 2011

අපි පා,,ගලා,,යා,,,මුකෝ හැටට හැටේ!

ඔන්න හොට් හොට් නිව්ස් එකක් හැබැයි දවසක් නිවිලා, මේකයි සීන් එක මලියා කියල එකෙක් ඉන්නෙ ඔව් ඔව් අර මම හැමදාම දකින එකා, කන්නාඩිය ඉස්සරහ. මිනිහ සාපේ, නූලෙන් ඇග බේරගත්තා. හැබැයි මොන කරුමෙකට හරි ගණිතය කෙලියා, තාක්ශනික විශය මහ ඉහලින් ගොඩ, ජාතිය සහ ආගමද යහතින් තියනවා, කඩ්ඩද හිස්ටොරියද එල කිව්වලු, තව පුරවැසිභාවය සහ කළාවද ගොඩ, වෙන පිස්සෙක්ට වඩා විද්දියාවද ගොඩ කිව්වලු.

අපේ එවුන් කිව්ව පාගල යමුකො හැටේ කියල, හැබැයි තව එකෙක් කියනව බැරිනන් පාගල පල ඇටේ කියල.


අම්මා කියනව මූ හිටපු විදියට ගොඩ ආපු එක මාරයි කියල, තාත්තට පොඩ්ඩක් විතර අස්පට් ගහලා. මොනව උනත් මම ගොඩ. සියලුම සහෝදර සහෝදරියන්ට ජය වේවා කියල අපි කැපෙනව.

4 comments:

  1. යකෝ ගණිතය කෙලියා නම් කොහොමද බොල ගොඩ වෙන්නේ? ගණිතය අනවාර්ය වීසයක් නේද බං තාමත්?

    කොහොම හරි කමක් නෑ නම්බු පිටින් වසන්න පුළුවන්නේ...

    ReplyDelete
  2. එල එල උඹත් මගේ වයසේ බුවෙක් නේ ,හොදා හොදා එහෙම එකෙක් අඩුර ගන්න හම්බවුන එක....
    එහෙනම් ඔන්න මගෙන් Follow පාරක්

    ReplyDelete
  3. ප්‍රසන්න- මචන් ඔන්න ඕක තමා අපෙ අම්මත් මට කිව්වෙ ''අටක් හරි ගොඩනෙ නම්බුවවත් තියාගන්න'' කියල.

    පිස්සි- අනිවා.

    බීටා-සිරා,

    කස්ටියටම ජය වේවා!

    ReplyDelete