Pages

Mar 2, 2011

මගේ බොක්ක, තවත් පිස්සෙක්

මිනිහ තවත් මම වගේ අමුතු කැරැට්ටුවක්, මොනව උනත් මම එක්ක හිටිය මූ, මම අමු පිස්සු වැඩකරත් මූ හිටිය වෙන එවුන් නැති උනත්.
ඕන රෙද්දකට සප් එක බොක්කෙන්. මට අර ෆොටෝ එක හම්බ උනා හාඩ් එකේ කොහෙද අස්සක තිබිල. ඒක මම හන්ගල තිබ්බෙ මූ එක පාරක් ඕක ඩිලීට් කරන්න ගිය හින්ද.
මූ මේ දවස් වල කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ, ඔය ෆොටෝ එකේ තියන සීන් එකට පස්සෙ.
ඕක එවල තිබ්බෙ නෙත්මි සදලිකාට.
මිනිහ හැබැයි කෙල්ලට වඩා උගෙ නොකියා එන් 73 එකට ආදරෙයි, ඒක පට්ට ගගහ තියනව.

7 ගුණ/දොස් කියලා:

pissi said...

terune na ne

MK said...

"ආයෙ මම කවදාවත්ම කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නෑ.
මට මෙ තරම් මාරි හින්ද අඩන්න බෑ... මට ඩෑඩ් ඇන්ඩ්
මාම් දාලා යන්න බෑ. නැත්තන් මම මෙලහකත් මැරිල.. u r the only one can understand me..කවදාවත් හිත ඇතුලෙ තිබ්බ දුක එලියට පිට කරෙ නෑ. හැමදාම සතුටින් හිටිය but දැන් මට ජීවිත්වෙන්න බෑ වගේ. ඒත් මැරෙන්නත් බෑ.. මගේ ඔලුවත් රිඩෙනව හලෝ.. අඩල අඩල මේ දැන් no tears.."

දැන්වත් තේරුනාද බන්?

pissi said...

ඔය පාර්ට් එක තෙරුනා. මේ පර්ට් එක තාම තෙරුනෙ නෑ

" මට අර ෆොටෝ එක හම්බ උනා හාඩ් එකේ කොහෙද අස්සක තිබිල."

අර ෆොටෝ එක කිව්වෙ මොන ෆොටෝ එකද? පොඩ්ඩක් ටැපලිලා.

MK said...

ඔය දාලා තියෙන්නෙ ඒ ෆොටෝ එක තමා ;)

prasanna86k said...

මොනා වුනත් අහිංසක කොල්ලෙක්... උඹ කියන්නේ හරි කතාවක්නේ... යකෝ මමත් මගේ මොබයිල් එකට තමා වැඩියෙන්ම ආදරේ... ඊට පස්සේ තමා අනිත් හැමදේම...

උම්මා මගේ චූටි නොකියා 5130 එක... මට තනියට පාලුවට බොනකොට ඔක්කොටම ඉන්නේ ෆෝන් එක තමා... ආතල් එකේ සිංදුව්ක දාගත්තම ආයේ වෙන මොනාද?

MK said...

මිනිහ අහින්සකයි කියන්නෙ මූ මට කෝල් කරල කියනව මලියො උබ පීටර්ස් එකෙ එවුන් දන්නවත් මට එකෙක් කෝල් කරානෙ කියල මම ඇහුව ඇයි ඌ උබට සද්දයක් දැම්මද කියල, නෑ මචන් නිකන් කෝල් කරල කිව්ව පැත්තකට වෙලා ඉන්න කිව්ව කියල, මගෙ කට කනේ, ඊටත් පස්සෙ මිනිහගෙ මOගල වලියටත් මට තමා ඉන්ව්යිට් කරේ අවුල උනේ මූ මිසින්.

Infinity said...

වඩ්ඩා වැඩ්ඩා වෙලා වගේ

Post a Comment