Mar 8, 2011

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ දවසක් දා මල් වැසේ තෙමුනා,,,,,

මතකද හැන්දෑවේ

සින්හාවලෝකනය බලන්න යන්න ආසයි, කොහෙද මේ අම්මලත් එක්ක බෑ නොවෑ. ලස්සන සින්දු ටිකක් තියනව. දෙයියනේ වඩ්ඩට පින්සිද්ද වෙන්න මම අද සින්හල සින්දු අහනව.

අර ලින්ක් එකෙන් මතකද හැන්දෑවේ සින්දුව අහන්න පුලුවන්.

අද මම ඔෆිස් එක පැත්තෙ යන්න හිත නෑ, ඉස්කෝලෙට පොඩ්ඩක් ගිහින් හොද පිස්සුවක් නටල එනව

1 comment:

  1. ම්ම්ම් මේකෙත් තියනවා ලස්සන සිංදු ගොඩක්... :)

    www.AnyVD.com

    ReplyDelete