Mar 9, 2011

අහවල් එක දොරට අහුකරගත්ත එකාගෙ ඉස්ටෝරිය

මම කලින් පෝස්ට් එකෙ කියල තිබ්බ ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු.(අහවල් එක දොරට අල්ලගත්ත එකාගෙන් ඕක තේරුම් ගන්න පුලුවන්) කියල, මේක මම ඉස්කෝලෙ යද්දි මට ඇහිච්ච කතාවක්. ඕන් කිව්ව ඇත්ත බොරු මම දන්නැතෝ, හැබැයි පොඩ්ඩක් හරි සිරා කියල හිතුන නිසා දානවා.
මේකයි වෙලා තියෙන්නෙ,,,,
සෙට් එකක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදරක, මිනිහ පොඩ්ඩක් යමක් කමක් තියන ඩයල් එකක්ලු, මුන්සෙට් එක මොකෝ කරල තියෙන්නෙ ඒවෙලාවෙ බොතලයකට ගේම දීල.
ඕක ඉවර කරල ඉවරවෙලා ඉතින් කස්ටියට අම්බානක වැදිල, එකෙක් ඇදේ ඔලුව බිම දාගෙනලු, තව එකෙක් පරණ කොට්ටයක් බදාගෙන ඉන්නවලු, ඒ අස්සෙ එකෙක් නාගන්න ඕනෙ මචන් කොහෙද බාත්-රූම් එක කියල අහල ඒ පැත්තට වැනි වැනි ගිහින්, පොඩි වෙලාවක් ගිහින් මෙන්න අරූ කෑගහනවලු හු**)))))යි කියල. අනිත් එව්න් කොට්ට උඩ දාලා සරම් ගලෝගෙන ඇවිත් බැලුවලු මොකෝ සීන් එක කියල. හුටා මූ මුගේ එක අහුකරගෙන අර දොර දෙකක් තියන්නෙ (අර ජාතියේ එකක්) .  
මූ අහුකර ගත්තෙ කොහොමද කියලනන් අහන්න එපා, මේක මමත් අහුල ගත්ත කතාවක්.

4 comments:

  1. හෆොයි මාරසීන් එක නේ....

    ReplyDelete
  2. ඕකනේ මම ඇලෙන් නාන්නේ !

    ReplyDelete
  3. මොන මගුලක් කරන්න ගියාද බං, ඒක එලියට දාගෙන... එක්කෝ බං ඌ නාද්දී,මල්ලිට නාන්න බෑ කියලා එලියට එන්න හැදුවද දන්නේ නෑ...

    ReplyDelete
  4. අහවල් එකක් කරන්න ගිහින්ද අහවල් එක අහුකරගත්තේ..??

    ReplyDelete