Apr 13, 2011

කෝල් එකක්,,

වින්ඩි - හෙලෝ, ඉතින් පැටියෝ!!!
මලියා - ඉන්නවා, මේ කියන්න දෙයක් තියනවා,
වින්ඩි - ඉතින් කියන්න
මලියා - අනේ කියන්න බෑ වගේ
වින්ඩි - අනේ කියන්නකෝ!
මලිය - ප්‍රශ්ණයක් නෑනෙ?
වින්ඩි - කියන්න,
මලිය - පැටියො ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න එක අපි නවත්තමු?
වින්ඩි - ඇයි ඒ, මම මොනවත් කලේ නෑනේ,
මලියා - ඒක තමයි, මම ඔයාට මගෙ වයිෆ්ට වගේ ආදරෙයිනෙ, මාව චාන්ස් එකක් ආවොත් බදිනවද?
වින්ඩි - මෝඩයා!!! මාව බය කලා!!!!!!
මලියා - ඉතින් මම ඇත්තනෙ කිව්වෙ, මම ඔයාට ගොඩක් ආදරෙයි නෙ මගෙ රත්තරන්
වින්ඩි - ඔයා,, පිස්සු කොල්ලා!
මලියා - (හිනා වෙමින්)
වින්ඩි - මම බයිට් නෙ,
මලියා - බයිට් කියන්නෙ ගොඩක්

4 comments:

  1. කේක් කෑල්ලක් හම්බුවෙයිද අපිටත්...

    ReplyDelete
  2. කෙක් දුන්නෙ නැත්තන් බලෙන් හරි ඉල්ල ගන්නවා මල්ල්යෝ

    ReplyDelete
  3. අනිවා දෙනවා! ඉන්විටෙශන් එක ගෙදරටම එවනවා!!

    ReplyDelete
  4. Congratulations...!!!

    ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete