Apr 14, 2011

කස්ටියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඕන් එහෙනන් අවුරුදුත් ලැබුනා, කස්ටියටම ප්‍රාර්ථනා කරනවා සුබ මෙව්වා එකක් වෙන්න කියල. මම සැප සේ නැන්දම්මා සමගද දුරකතනයෙන් සුබ පතා ගත්තෙමි, බ්ලොග් කරුවනී, රීඩර්ස්ලට සිංහලෙන් කියන වචනෙනී, ඔබලාට වැඩි වැඩියෙන් අදහස් බෝ වේවා! එහෙනන් ආයු බෝ වේවා!!!!!! 

1 comment:

  1. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete