Apr 7, 2011

කතා කරන ඌරා

ගුරුතුමිය - අද ඔයාලට කියන්න යන්නෙ පොඩි කතාවක්, අහන ප්‍රශ්ණවලට උත්තරත් දෙන්න ඔනේ හරිනෙ ඔන්න, එක රටක ඌරො තුන් දෙනෙක් හිටියලු. ඔය තුන්දෙනාට ඕනෑ උනාලු ඒගොල්ලගෙම කියල ගෙවල් තුනක්. ඉතින් ඌරො තුන් දෙනාගෙන් ලොකුම ඌරා කැමති උනාලු ඕක ගිහින් ගමරාළට කියන්න, ඉඩක් ඕනෙ කියල. ඇම්ඩා! කියනවා බලන්න ගමරාළ මොකද්ද කිව්වෙ කියල?

ඇම්ඩා - හාමිනේ ඉක්මනට වරෙන්, මෙන්න අපේ ලොකු ඌරා කතා කරනවා! කියල කියයි

1 comment: