Apr 20, 2011

ඇම්ඩා ද සෙකන්ඩ්,

ඇම්ඩා චූ කොල්ලා කාලෙ ඉතින් ගහපු අතක් නෑනෙ, මිනිහා එක එක ප්ලේස් වල රවුන් ගගහනෙ ඉන්නෙ, ඉතින් ඔහොම රස්තියාදු ගහන කොට වෑන් එකක් ඇවිල්ල ඇහුවලු
 "මල්ලි මේ පාර කොහෙද යන්නෙ" කියල
 "මෙහෙමයි අයියා දවල්ටනන් පාර කොහෙවත් යන්නෑ, හැබැයි රෑට කොහෙහරි යනවද කියල දන්නෑ"

පන්තිභාර ගුරුතුමා දුවගෙන ඇවිල්ලා කෑගහල කිව්වා "විභාගෙට තියෙන්නෙ හරියටම තව දවස් දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් එහෙම අහන්න තියෙනවද?"
ඇම්ඩා හයියෙන් කෑගහල ඇහුවා "සර් මොකද්ද ඒ ප්‍රින්ට්න්ග් සර්විස් කරන ප්ලේස් එක" කියල,

4 comments:

  1. යකෝ මේ ස්ක්‍රින් ශොට් එක ? O_o

    ReplyDelete
  2. අනේ බං අපිටත් නිවාඩු තියෙන දවසක් බලලා මැරියං...

    ReplyDelete