Apr 25, 2011

නුවරඑළියේ ප්‍රොජෙක්ට් එක


--------------------------->



තාත්තාගේ කම්පැනි එකෙන් මටත් පොඩි චාන්ස් එකක් සෙට් උනා නුවරඑළියට යන්න, ඉතින් මම, මල්ලි, නංගි, අම්මා ගියා. ගියා වගේ නෙමේ හෙන වැඩ ටිකක් තිබ්බා. කොහොම හරි මම සතියෙන් කදුරටින් පල්ලම් බැස්සා. අනිත් සෙට් එක එහෙ, කස්ටියට අවුරුදුත් නෑ.

ඉතින් මහන්සියේ හැටියට ප්‍රතිපල ලැබුනා.

වික්ටෝරියා පාර්ක් එකේ සමර් හට් එක හදන්න තිබ්බේ.

මට පට්ට ආතල් ඇයි මම කාර් එක එද්දී නිකන් බලන්නේ අයිතිකාරයා එනවා වගේනේ, මම ඔන්න පොටෝ ටිකක් දානවා බලන්න.

ජය වේවා කිව්වා, අපි කැපුන!

2 comments:

  1. කෝ බං ගොය්යෝ පොටෝ වල උඹ පේන්න නෑ නේ

    ReplyDelete
  2. අපිට මොන පොටෝද බං, තව ටික දවසකින් ලැබෙයි, බය වෙන්න දෙයක් නෑ ස්ටොක් එකේ තියනවා. ;)

    ReplyDelete