Apr 7, 2011

ඇම්ඩාගේ කුණුහරුප නොවන කතා

මට ඇම්ඩාගෙ පොඩි කතා ටිකක් ඇහුනා, ඒවා ඕන කෙනෙක්ට බලන්න පුලුවන් සයිස් එකේ නිසා දානව, හම්බ උනොත් අර එව්වාත් දාන්නන්.

“මුදලාලි! මුදලාලි!! බලනවා මේ තේ එකේ මැස්සෙක්.... මොකක්ද මේකේ තේරුම ?”
“අනේ මන්දන්නෑ ඇම්ඩෝ.... සාස්තරකාරයෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ....”

තාත්තා ඇම්ඩව එක්කගෙන ක්ලාස් එකට ගියාලු, එතන ඉන්නවලු ඉටි කිරිස් රූපයක් තියන ගුරුතුමියක්. තාත්තා කියනවා
"මිස් මූ ලෝකයා මුගෙන් පරිස්සම් වෙලා ඉන්න"කියල.
"හරි හරි මම මිනිහව හදල ගන්නන්"
එච්චරයි ඊට පස්සෙ සති දෙකක් විතර පහුවෙලා කියනවා තාත්තට මිස්
"මම ඔයාගෙ පුතාට සෙකන්ඩ් උනේ නෑ"
"ඇයි මොකද උනේ?"
"නෑ මිනිහ මට කියනවා මගේ තට්ටමේ ඉන්නෙක් ඉන්නව කියල"
"ඉතින්"
"ඉතින් මම මිනිහට කලිසම ගලෝලා පෙන්නුවා"
"අයියෝ මිස් වැඩේ කෑවා, මූ මාත් එක්ක ඔට්ටු ඇල්ලුවා මිස්ගෙ කලිසම ගලෝලා බලනව කියල"

ඇම්ඩා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. ඇම්ඩා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?
ඇම්ඩා : මම මේ මගේ තාත්තට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…

පුතා : තාත්තේ...තාත්තේ...ඇත්තද තාත්තේ මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???
 ඇම්ඩා : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

"මචං ඇම්ඩා, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"
ඇම්ඩා පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."

11 comments:

  1. මේක කියවලා බඩ අල්ලගෙන හිනා උනා... :D

    ReplyDelete
  2. "සාස්තරකාරයෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ"
    xD

    ReplyDelete
  3. චා... මැක්ස්

    ReplyDelete
  4. හයියෝ පජාත සිරා කතා ටිකක් නේ..
    මෙහෙමත් ගුරුතුමියක් අපිට නෑනේ..

    ReplyDelete
  5. තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

    ReplyDelete
  6. එල එල. සිරා කතා ටික. මේ ටික කලින් අහල නෑ.

    ReplyDelete
  7. තමීර අයියා නෙද මොරටු කැම්පස් එකේ ප්‍රොසෙසර් එකක් මස් කොරෙ? (අර ගේට්ටුවක් අල්ලගෙන හිටියෙ?)

    මේ කසුන්ගෙන් අහන්නෙ බොක්කෙන්ද කිව්වෙ අහල නෑ කියල?

    අනිත් ඔක්කොටමත් එක්ක ඕන් ජය වේවා කිව්වා, නිකන් චූටි හිනාවක් හරි ගියානම් බොහෝමත්ම සතුටුයි.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. ane kohenda macho oya katha tika hoyagaththe ela katha tika shit apita oya wage katha ahanna wenne nene

    ReplyDelete