May 2, 2011

බලන්නකො මේ නම් හුරුද කියල,

ඕන් දවසක් ගාමින්ද අයිය බස් එක අරගෙන යනව, මිනිහා කඩාගෙන බිදගෙන යන ටයිප් එකේ පොරක්.
මිනිහගෙ පර්සනල් කොන්දා තමයි ශාන් (බස් දෙපාර්තුමෙන්තුවේ සුරතල් නාමය කින්ග් ශාන් ;) ).
මුන් දෙන්නා නාහෙට අහන්නැති දෙන්නෙක් කියල පරසිද්දයි.
දවසක් මූ බස් එකේ පොල් පටවලා වගේ මිනිස්සු දාගෙන ටිකට් කඩන්නැතුව යනව.
ඒ දවස් වල ටික්කො වැහි වැහැල, ඉතින් මුන් යද්දි ටික්කො සෙට් එකක් අතදාලා බස් එක නවත්තන්න.
අපේ ශාන් ගොයියා කොරල තියෙන්නෙ වම් අතේ ඇඟිලි දෙකක් රවුම් කරලා දකුණු අතේ මැදගිල්ලෙන් ඒක ඇතුලට දදා පෙන්නුවලු.

දවස් කිහිපයයි රජා(ශානයා) හා ගාමින්දයා විනය පරීක්සොනයක් සදහා ඇතුලෙ,
'හ්ම්ම් දැන් කියන්න බලන්න තමුන් මේ කරේ වරදක් කියල පිලිගන්නවද?' ලොක්කගෙ පුරස්නෙ,
'මොකද්ද ඔය කියන්නෙ කියලා ඉන්නකෝ,'
'ඔයා කොන්දා නේද?'
'ඔවු'
'ඔහේ ඩ්‍ර්යිව නේද?'
'ඔව්'
'දැන් දවස් දෙක තුනකට කලියෙන් බස් එක නවත්තන්න කිව්වාම මොකද්ද කරෙ?'
'බස් එක නැවත්තුවෙ නෑ'
'අහ් දැන් එන්නකො ප්‍රශ්නෙට මොකද්ද අරයට පෙන්නලා තියෙන්නෙ'
'ආ ඕකද ප්‍රශ්නෙ කලින් කියන්න එපැයි, මම කිව්වෙ බස් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩනෑ කියල'

ඉතින් කේස් ක්ලෝස්ඩ්, ගාමින්ද යන ගමන් කියනවා 'අඹ ගහට නැග්ග මිනිහට ජම්බු කඩන්නත් හේතු තිබ්බලු'

6 comments:

  1. මොකද යකෝ මේකට මගෙ නම දැම්මෙ ? >:(

    ReplyDelete
  2. පට්ප පට්ට... ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ...:)

    ReplyDelete
  3. adooooooo thowa maranawa . ellanawa ula thiyanawa yako mama kondek une kohomada

    KingShan

    ReplyDelete
  4. පට්ට කතාව

    ReplyDelete
  5. ඔබ්සර්වර් මහත්තය කියනවිදියට ඕක සෑහෙන කාලේකට කලිනුත් ඔය වගේම වෙලා තියනවා. http://tlr.thelastrow.net/archives/5427

    ReplyDelete
  6. @ගාමින්ද - උබව තමා එලට ගැලපුනේ, බර්ත් ඩේ බෝය් නේ.

    @සාතන් - ඒකනෙ සීන් එක. :D

    @කින්ග් ශාන් - උබව පට්ට කොන්දෙක්ටමයි, :D

    @බීටා - තැන්කූ මතන්

    @තෙලැස්ට්‍රෝ - සමාවෙන්න ඕනෙ, මට මතකයක් තිබ්බ මේක කියවපු එකක්ය කියල කොහෙද සෝර්ස් එක හොයාගන්න බැරි උනා නෙව, බොහෝම ස්තූතියි ලින්ක් එකට, ඔබ්සර්වර් මහත්තයා මතක් කලා කියන්න.

    ReplyDelete