May 14, 2011

පුන්චි හෙල්ප් එකක් ඕනෙ,

පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක












http://www.micropoll.com/a/mpview/1074931-419186


මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'

3 comments:

  1. ඔන්න හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මම කරන්න කිව්ව වැඩේ කෙරුවා.කමෙන්ටුවකින්ම පින් දෙන්න.

    ReplyDelete
  2. onna mamath kiwwa de kalaa.me wenakota 16% chanda labaagena oba dewana sthaanaye siti.

    ReplyDelete
  3. බොහෝම පින් ඔබ දෙපලටම,

    අන්තිම විනිශ්වය දෙන්නම හොර චන්ද දැම්මා කියල ;)

    කමක් නෑ, ඊලග පාර පලාත් සභාවෙන්ම ඉල්ලනවා :)

    ReplyDelete