May 28, 2011

ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!

ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ










සුෆිරි කිව්වලු!

මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.

මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

10 comments:

  1. Ok just saw this post and then realized you're the one who did a post on bidding for a hard disk and i commented on those, so did you get ur 1TB hard disk? or not

    ReplyDelete
  2. පට්ට භාණ්ඩේ නේ

    ReplyDelete
  3. හුදකලා යාත්‍රිකයා - http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=120716402067&ssPageName=STRK:MESINDXX:IT මෙන්න මචන් ලින්ක්එක.

    Ano- yeah machan, as i said i didnt received it, and that bugger sent me a coin. i said the F word and you know stuff and nothing. dont say you also bought one!

    All in one- ඔව් බං, මම ඕක Jailbreak කරා හැටහුටාමාරක් කට්ටියට ඒක කිය්ල දෙන්න,

    කට්ටියටම ජය වේවා කිව්වා!

    ReplyDelete
  4. මචං මේක 1st gen නෙවෙයි. 2nd gen වෙන්න ඕනේ...

    ReplyDelete
  5. ක්‍රිස් බ්‍රවුන්ගෙ සින්දු එහෙම ඔය පොඩ්ඩෙ නැද්ද?

    ReplyDelete
  6. Regarding hard disk, yes this is what i mentioned in your post, before bidding just check normal price in the market, specially for New ones (used goods are normally going cheap but new ones are gone for a same price or bit less)

    anyway if you have paid him, you can get your money back by informing the incident to PayPal, there's a PayPal buyer protection scheme

    ReplyDelete
  7. දක්ශිණ - අනිවා සෙලර් වරද්දගෙන

    ගෙවිදු- ඇයි නැත්තෙ, 12ක් තියනවා

    Ano- that wont work on me, i put one but its just a crap. itz k buddzy hey can we know who you are now ;)

    ReplyDelete
  8. not sure you have any use knowing me by name, but I did my first ebay buy in 2003, it was the first Sony Ericsson touch phone at that with WAP, pretty cool phone but bulky, got it for Rs9000 at that time including shipping.
    Just for curiosity I found one still on ebay

    http://cgi.ebay.com/R380-ERICSSON-GSM-WORLD-COLLECTION-CELL-PHONE-WORKS-PDA-/220758707001?pt=Cell_Phones&hash=item33663e8b39#ht_1605wt_1140

    Here's the spec of it is,
    http://www.gsmarena.com/ericsson_r380-195.php

    If you need to know anything specific drop me a mail (technetlk@gmail.com)

    ReplyDelete