May 2, 2011

බලන්නකෝ මේ නම් හුරුද කියල, ද IIන්ඩ්

අපේ ජනනාත්ගෙ පැත්තෙ ‍පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........
ජනායි කොල්ලො සෙට්එකයි එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න

ආ........  ඩඩ්ලි අංකල්ද........

ඔව් කතාකරනවා...........

ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....

ඒ පාර මූ කියාපි..........

ඇ.... බොල..... හු***  කොලුවො... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....

ආරන්චිය ජනාට කට උත්තර නතිව ගියා කියලයි

මේ දෙවෙනි ඉස්ටෝරිය,

මලියා කියල හැන්සම්, එල, අහිසක කොල්ලෙක් ඉන්නවා මිනිහා මහ රෑ බුකියෙ දාලා තියනවා

"මට කැමරා කට්ටක් හොයල දීපියවු! DSLR or SLR!" කියල.

එතකොට ගාමින්ද මල්ලි අහනවා

"මොන වගේ එකක්ද" කියල,

"යකෝ ගහල තියෙද්දි මොන වගෙද කියල අහන්නෙ dslr හරි slr එකක් හරි අඩුවට තියන එකක් ලින්ක් කරන්නෝ!" කියල මලියගෙන් රීප්ලයි එකකුත් තිබ්බා.


"අහ් ෆොටෝ වදින එකක්ද ?" ඔන්න ඉතින් මූ සිගිති ආතල් එකකුත් ගත්තා.


"ෆොටො ඇන්ඩ් 720පී එම්.පි.4 තියන එකක් උනත් ශෙප්, ගාන අඩුවෙන්" - මලියා.

"අඳෝමැයි. ෆොටෝ ගහද්දි ඇස් කඩං යන එලියකුත් ඕනෙ ද ?"

"නෑ, හැබැයි තිබ්බත් පුරස්නයක් නෑ."

"හ්ම්ම්. ඉස්සරහ ලෙන්ස් එකක් තියෙන්න ඕනෙද ?"

"නැත්තන් බන්"

"හ්ම්ම්. උඹට ඔය ඕනෙ කරන ජාතියෙ එකක් ගන්න යන්න වෙනව ඉතියෝපියාවට. හෙටම ලෑස්ති වියන්. මටනම් වීස පාස්පෝට් මොකුත් නෑ. උඹ මටත් එක්ක හදල ගනින්. යාලුව හින්ද ඔය වගේ එකක් 100000000000$ වලට අරං දෙන්නම්. :D "

ඔන්න ඉතින් අසරණ කොල්ලට කරපු දේ, රෑවැට්ටුවා!



4 comments:

  1. අඳෝමැයි. මම ‍රැවැට්‍ටුවෙ නෑ. ගන්න පුළුවන් අවම මිල කිව්වෙ.

    ReplyDelete
  2. කිරි වතුර වගේ හින්ද තමයි...... පට්ටයි කියන්නෙ පට්ටම පට්ටයි...
    ඔය කැමරාවෙ වගේ වැඩක් කලා සාතන් දන්න කියන එකෙකුත්.

    ReplyDelete
  3. හික් කිරි වතුර වගේද බං...?

    ReplyDelete
  4. වතුර වගේද බොල කොලුවෝ කිරි
    http://sithehisithuwam.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete