Jun 5, 2011

පොඩි ප්‍රශ්ණයක්, දන්න කෙනෙක් උත්තරයක් දෙන්න

ප්‍රශ්ණෙ තමා
දෙවියො අපිත් එක්ක තරහද නැත්තන් අපි කරන වැඩ වලට එතුමාට අපි ගැන කලකිරිලද,

මගෙ වැඩනන් නෑ එතුමට කලකිරෙන්න, මම කනතරමක් කන්නෙ කටු, දැන් 4.22 උදේ, කියල වැඩක් නෑ.

මම නැගිටල ඉන්නෙ මගේ නෙතූව මට මතක් වෙලා, ප්‍රසන්න(වල් මාළුවා) පිස්සි අක්කා තමා හොදට දන්නෙ කතා සැට් එක.

මම පිරිටන් කාලක්වත් ගහලා නිදාගන්න හැදුවෙ, ඉස්පෙසල් හලාගෙන සුවදක් එහෙම ආවොත් ගෙදරත් ඉදලා හමාරයි නොවෑ.

1 comment:

  1. fb msg එකක් දාපං මට.

    අඩෝ තෝ ට ආයෙම වල් මාලුවා කිව්වොත් දෙයියො බුදුන් සිහි කොරගන්න වෙයි ඈ....

    ReplyDelete