Jun 6, 2011

මගෙ රත්තරං මම තාම ඔයාට ආදරෙයි ඒකෙ වෙනසක් නෑ

  • මලිත් කුශාන්
    • පහන් තරුව විය
      ඔබ මට….
      අරුණැල්ලට….
      ඉරබටු තරුව විය
      ඔබ….
      ගොම්මනේ තනියට…
      සිකුරු තරුවම…
      විය මගෙ මුළු…දිවියටම….
      එනමුදු නුඹ තරුවක්….
      නොවන බව….. දැනගත් දින….
      හැඬුවා කවදාවත් නැති තරමට…
      මම….
  • මලිත් කුශාන්
    • මගෙ හිත රව්ට්ටන්න බෑ මට, නෙතූ මොකක්හරි කරන්න ප්ලීස්, වෙන කාටවත් බෑ, ඔයාට පුලුවන් කරන්න,
    • I think I'm afraid of being happy because every time I'm happy, something bad always happens
  • මලිත් කුශාන්

    • "[Gevindu]
      adarayk nathi wenwa kiyana eka hugak hadawathata ridenawa
      eth adi 6 diga liyumak ewapu kella wenas una kiyana eka nam marai"
      :/
  • මලිත් කුශාන්
    • ප්ලීස් නෙතූ පුලුවන්නන් මටත් පෙන්නන්න ඔයා සාරි එකක් ඇදන් ඉන්නවා, මම ගොඩාක් කාලයක් තිස්සෙ බලං හිටියෙ ඔයා සාරි එකක් අදිනවා දකින්න
  • මලිත් කුශාන්
    • මම නිදාගන්න යනවා, හෙට නැගිට්ටොත් මම මැසේජ් එකක් එවන්නන්
  • මලිත් කුශාන්
    • නිදාගත්තද?
  • Nethmi Pathirana
    13 hours ago
    Nethmi Pathirana
    • ow
  • මලිත් කුශාන්
    • මම 5 වෙනකන් හොද පිස්සුවක් නැටුවා
  • Nethmi Pathirana
    13 hours ago
    Nethmi Pathirana
    • wt u dd
  • මලිත් කුශාන්
    • ඔයාගෙ ලියුම බල බල කල්පනා කරා මෙයා වෙනස් උනේ කොහොමද කියලා, ඊට පස්සෙ ඇවිද ඇවිද හිටියා පොඩ්ඩක් වෙලා
  • Nethmi Pathirana
    13 hours ago
    Nethmi Pathirana
    • man gana hitha hitha idala wadak nahane malith
    • try 2 chng plz
  • Nethmi Pathirana
    13 hours ago
    Nethmi Pathirana
    • y
  • මලිත් කුශාන්
    • මට ඔයා දාලා ගිය දවසෙ ඉදන් තිබුනෙ ඒක විතරයි ආදරය කරන්න
  • Nethmi Pathirana
    13 hours ago
    Nethmi Pathirana
    • past z past
    • thnk abt da future
    • bye
  • Nethmi Pathirana
    13 hours ago
    Nethmi Pathirana
    • tc
  • මලිත් කුශාන්
    • මගෙ අනාගතය හදන්න ඕනෙ නෑ, ඒක හැදිලා ඉවරයි
    • යන්න කමක් නෑ
  • මලිත් කුශාන්
    • එහෙනන් නෙතූ මම යනවා, හෙට තියනවා පොඩි ප්‍රශ්ණයක් විසදන්න, එක්කො ඌ එක්කො මම.
      TC my angel :'(
  • මලිත් කුශාන්
    • පුලුවන්නන් කියවන්න, ප්ලීස් ස්කිප් කරන්න එපා.
      මම දන්නවා ඔයා දැන් මම ගැන ඔයාගෙ අතින් මැරෙන මදුරුවෙක් ගානටවත් ගනන් ගන්නෑ කියලා, මම අද සිග්මා එකට ගියා, ඇතුලට යද්දි මට මතක් උනා ඔයා මට ආදරේ කරපු කාලෙ, ඔයා දාලා යයි කියලා බයට මම ඔයාව බදාගෙන හිටපු හැටි, මතකද කමල් සර් ආපු දවසෙ අර පැත්තට මම පුදුම අමාරුවෙන් බේරිල ආවේ ඩෙස්ක් එකක් යට ඉදලා. ඒවට හිනා ගියත් ඒ මතක ගොඩාක් මට රිද්දනවා. මම ඔයාට ආදරය කලා, ඒ එක විනාඩියක්වත් බොරු උන්නෑ, තාමත් මේ ගෙවිලා යන හැම තත්පරයකදීම ඔයා වෙනුවෙන් මම දුක් විදිනවා, ටික ටික මැරෙනවා. මම තාම පිස්සු කොල්ලා, වෙන කාගෙවත් නෙමේ රොශෙල්ගෙවත්, ඇනා ගෙවත් නෙමේ ඔයාගෙ. මතකද මම කියනවා "පොඩි එකාට කියනවා මම අම්මව අල්ලගත්තෙ කොහොමද කියලා" ඒ කිව්වාම ඔයා හිනා වෙනවා. ඔයා දන්නෑ සුදු පුංචා කලු අදින්න ගත්තා තනි උන දවසෙ ඉදලා. මතකද ස්කයිප් මයික් එක කැඩිලා අපිට කතාකරන්න බැරි උනා. ඔයා මට එව්වා "නිකන් ගොලුවො වගේ නේද" කියලා.

      • අනේ මංදා
      • මම මෙතන ඔයා නැතුව දුක් වෙනවා,
      • මම තාම ඔයාගෙ ෆොටෝස් බලලා හිනාවෙවී ඉන්නවා, දැන් මේක අහලා ඔයා මාව බ්ලොක් කරන්න එපා.
      • මාව හොයාගන්න බැරි තැනකට මම ඇවිදිනවා
      • මම මගේ ජීවිතයෙන් හැංගෙනවා
      • මම මගෙන් වෙන්වෙනවා
        මම මොනවද මේ එවන්නෙ 
        මට හෙට වලියක් බේරන්න තියනවා, මට පොඩ්ඩක් තනියම බෝට්ටුවකට වෙලා ඉන්න තිබ්බනන් කියල හිතෙනවා
        මගෙ රත්තරං මම තාම ඔයාට ආදරෙයි ඒකෙ වෙනසක් නෑ, මම පිස්සු විකාර කරන්න ඇති නමුත් මගෙ දුක නැති කරගන්න මම හුගාක් දේවල් කරා, වැස්සෙ පැයගනන් හිටගෙන හිටියා, පාර මැද්දෙ හිටගෙන හිටියා එලිවෙනකන්, මැරෙන්නත් ට්‍රයි කරා නමුත් වැඩක් නෑ.
         ඉතින් මේ පිස්සු කොල්ලා හැමදාම ඔයාවෙනුවෙන් ඉන්නවා කියල මෙතනින් නවතිනවා, එහෙනන් පැටියො මම යනවා.

        • මැරුනත් හිනා වෙලා :) - මලියා

5 comments:

  1. හ්ම්...මේ ඇත්ත එකක් නේද..

    අඩි හයක් දිග ලියුමක්...ම්ම්ම්ම්....මට මොනාද කියන්නේ කියලා තෙරෙන් නැ..එත් අද මේ බ්ලොග් එක නම් බලලා බැලුවා කියන්න වත් හිතුනා...

    ReplyDelete
  2. මොකද බං මේ...?

    ReplyDelete
  3. තමන්ට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් මැරෙන්න තමන්ට ආදරෙ නොකරන කෙනෙක් වෙනුවෙන් නන් කවදාවත් එපා...

    ඔයාට නැති වෙන්නෙ ඔයාට ආදරේ නැති කෙල්ලෙක් විතරයි.... ඒත් එයාට මුලුලොකෙන්ම එයාට වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමයි නැති වෙන්නෙ...

    පිස්සු නටලා ජීවිතේ නාස්ති කරගන්න එපා... ඔයාට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් කොහොමටත් එපා!

    ReplyDelete
  4. @ නිම්ශා- ඇත්තට වඩා මට දැන් නිකන් මේක හීනයක් වගේ, නැගිටින්න බැරුව මම ඉන්නෙ, මේ වගේ කතා අහලා ඇති කියල හිතනවා ඔන්න නිම්ශා(සහෝදරී කියන්නන්) දැන් ඔයා දැක්කා ඇත්ත කතාවක්

    @ ප්‍රසන්න- ආදරය යදිනවා

    @ පිස්සි අක්කා - ඔයා කියන එක ඇත්ත, එයාට තව කවුද ඉන්නෙ නේද? ඉන්නවා හැබැයි හැම වෙලාවෙම නෑ, පිස්සු තමා බියර් එකක් හොයලා මම නුගේගොඩ පීරුවා

    ReplyDelete