Jun 7, 2011

පරණ මතකයන්, රැවටීම් සහ හදවත රිදෙන දේවල්

[1/14/2011 1:04:44 PM] nethmi sandalika: i lv u 2
[1/14/2011 1:04:56 PM] nethmi sandalika: u gng
[1/14/2011 1:04:58 PM] Malith Kushan: no
[1/14/2011 1:05:03 PM] nethmi sandalika: k k
[1/14/2011 1:05:14 PM] Malith Kushan: i nvr go, nvr lev u
[1/14/2011 1:21:34 PM] nethmi sandalika: harida
[1/14/2011 1:21:37 PM] Malith Kushan: hari hari[1/14/2011 1:05:21 PM] nethmi sandalika: prmz?
[1/14/2011 1:05:28 PM] Malith Kushan: yh
[1/14/2011 1:05:40 PM] nethmi sandalika: bt f it hpnd
[1/14/2011 1:05:44 PM] nethmi sandalika: who knwz nh
[1/14/2011 1:05:44 PM] Malith Kushan: nvr
[1/14/2011 1:05:50 PM] nethmi sandalika: who knwz
[1/14/2011 1:05:53 PM] Malith Kushan: me
[1/14/2011 1:06:08 PM] nethmi sandalika: who knwz pplt chng
[1/14/2011 1:06:24 PM] Malith Kushan: nvr , me no nvr
[1/14/2011 1:06:31 PM] nethmi sandalika: ha ha wl c
[1/14/2011 1:06:35 PM] Malith Kushan: sure
[1/14/2011 1:06:37 PM] nethmi sandalika: i kn u r a gd guy

මහ ලොකුවට කියන්නෙ මම හොද කොල්ලෙක්ලු, අන්තිමට ජීවිතේ කියල හිතාන හිටි කෙනා දාලා ගියා, මම දන්න විදියට මගේ ඇති වැරැද්දකුත් නෑ,
මම මේක දාන්නෙ පට්ට දුකෙන්,
සමාවෙන්න නෙතූ මම දැන් ඔයා වෙනුවෙන් කදුලු 3ක් නිකරුනේ බිම දැම්මා!

[1/14/2011 1:06:52 PM] nethmi sandalika: k
[1/14/2011 1:07:29 PM] nethmi sandalika: slpy mn
[1/14/2011 1:07:33 PM] Malith Kushan: penawa
[1/14/2011 1:07:45 PM] nethmi sandalika: k k
[1/14/2011 1:08:11 PM] nethmi sandalika: i wnt u ryt nw
[1/14/2011 1:08:30 PM] Malith Kushan: hmm
[1/14/2011 1:08:37 PM] Malith Kushan: hw cn i cm thr
[1/14/2011 1:08:38 PM] Malith Kushan: ??
[1/14/2011 1:08:47 PM] nethmi sandalika: KAKUL DEKEN

ඇයි පැටියො මට මෙහෙම දෙයක් කරේ, මම ඔයා එනකං තාම බලං ඉන්නවා,

[1/14/2011 1:14:41 PM] Malith Kushan: i lv u
[1/14/2011 1:14:55 PM] nethmi sandalika: lv ya 2
[1/14/2011 1:15:08 PM] nethmi sandalika: oka kiyala epa wen nadda ane
[1/14/2011 1:15:14 PM] Malith Kushan: naa
[1/14/2011 1:15:21 PM] nethmi sandalika: ah
[1/14/2011 1:15:27 PM] Malith Kushan: ow
[1/14/2011 1:15:34 PM] nethmi sandalika: enam kiya kiya inna
[1/14/2011 1:15:59 PM] nethmi sandalika: bt nly 4 ur prntz bro sis frndz realtnz and me

මට එහෙම කියලා වෙන කොල්ලෙක්ටත් I LV U කිව්ව නේද?

[1/14/2011 1:17:26 PM] Malith Kushan:ee kiwwe?
                           "[14 January, 2011 1:15 PM] nethmi sandalika:
                                <<< enam kiya kiya inna
                                 bt nly 4 ur prntz bro sis frndz realtnz and meddnt gt it"
[1/14/2011 1:17:36 PM] nethmi sandalika: aiyo 4gt it
[1/14/2011 1:17:43 PM] Malith Kushan: baaa
[1/14/2011 1:17:51 PM] nethmi sandalika: errr
[1/14/2011 1:17:57 PM] Malith Kushan: ane
[1/14/2011 1:18:21 PM] Malith Kushan: kiyannakooooooooooo
[1/14/2011 1:18:36 PM] Malith Kushan: (hug)
[1/14/2011 1:18:52 PM] nethmi sandalika: dan mamth oya wage ewa kiwama oya jmata kiyan nane mamath dan kiyan na

[1/14/2011 1:21:39 PM] nethmi sandalika: k
[1/14/2011 1:21:48 PM] Malith Kushan: no itz only 4 U!
[1/14/2011 1:22:08 PM] nethmi sandalika: wt da hl
[1/14/2011 1:22:13 PM] nethmi sandalika: wt abt ur prntz
[1/14/2011 1:22:14 PM] nethmi sandalika: bro
[1/14/2011 1:22:15 PM] nethmi sandalika: sis
[1/14/2011 1:22:20 PM] nethmi sandalika: frndz and all
[1/14/2011 1:22:28 PM] Malith Kushan: i lv u mo den any1
[1/14/2011 1:22:40 PM] nethmi sandalika: malith u gt ur prntz b4 me
[1/14/2011 1:22:51 PM] nethmi sandalika: and u mzt lv thm mr thn me
[1/14/2011 1:23:08 PM] Malith Kushan: dnt kno bt i lv u, thy kno tht
[1/14/2011 1:23:44 PM] nethmi sandalika: wt i ddnt gt it
[1/14/2011 1:23:59 PM] Malith Kushan: thy kno i lv u alt
[1/14/2011 1:24:25 PM] nethmi sandalika: ah k

මට අද කවුරුත් නෑ මගෙ රත්තරං, කවුරුත් නෑ,
ඔක්කොම තරහ උනා ඔයාට කැමතී කිව්ව දවසෙ,
එක වලියකට ගියේ නෑ මම
සිගරට් එකක්, තුවක්කුවක්වත්, බියර් උගුරක්වත් මට අල්ලන්න දුන්නෑ,
නමුත් අද

[4/23/2011 7:02:43 PM] Malith Kushan: :S
[4/24/2011 10:04:30 AM] nethmi sandalika: ?
[4/24/2011 10:04:47 AM] Malith Kushan: why you come online every day?
[4/24/2011 10:06:26 AM] nethmi sandalika: 2 cht
[4/24/2011 10:06:28 AM] nethmi sandalika: i mn nt vth u k
[4/24/2011 12:24:57 PM] Malith Kushan: http://www.youtube.com/watch?v=rr6qBaLu7rI&feature=related
[4/24/2011 12:43:04 PM] Malith Kushan:" [07 January, 2011 12:30 PM] Malith Kushan:

<<< noh ss!w ![07 January, 2011 12:29 PM] nethmi sandalika:

<<< itz 5 mnthz 2 our ar nw[07 January, 2011 12:29 PM] nethmi sandalika:

<<< *afr[07 January, 2011 12:28 PM] Malith Kushan:

<<< dnt try 2 kill me bit by bit. i lv u swt hrt mo dan anythn"

[4/24/2011 1:43:04 PM] Malith Kushan: hp it wz a drm!
[4/24/2011 1:43:54 PM] nethmi sandalika: itz a drm
[4/24/2011 1:44:37 PM] Malith Kushan: no itz n8mr
[4/24/2011 1:44:52 PM] nethmi sandalika: yh myb

අන්තිමටම කියන්න තියෙන්නෙ

I stay up at night just thinking. Where did I go wrong? Why am I feeling this way? Why is it like the world is against me? Why am I a misfit? Why don't I belong? Why am I a loser? I HATE LIFE AND WANT NOTHING MORE OF IT,I am dead inside. Every second I'm away I die inside. I have no one to turn to but myself, my thoughts and tears also my headaches. All I want is to be loved and appreciated, no one appreciates me, its all an act. I'm dead inside.
-2011-03-10-


මලියා

4 comments:

  1. මලියා.. නොලැබෙන දේවල් අතාරින්න පුරුදු වෙන්න.. when you let go of things...පුදුම සැහැල්ලුවක් දැනෙයි. කථාකරන්න.. ඕන වෙලාවක අහගෙන ඉන්න යාළුවෙක් විදියට මම ඉන්නවා.

    ReplyDelete
  2. ඔයත් එක්ක මෙතන 50ක් ඉන්නවා හැමදාම මම කියන ඒවා අහන කට්ටිය, 15දාස් ගානක් ගිහින් ඇවිත් තියනවා. නමුත් නැට්ටටම තනිකම දැන්නෙවා කියන්නෙ, හලි ශෝයි නෙ.
    කතාකරන්නන් අමාරු වෙයි, ඒක නිසා ෆේස්බුකිය හොදයි.
    ලංකාවෙ අපිට (ෆේස්)බුකිය තමයි!

    නොලැබෙන දේ අතහරින්න මම තාම ඉගෙනගෙන නෑ, අන්න ඒක තව දුකක්. ලැබීම නොලැබීම අතර පුරස්නයක් මේක.

    එහෙනන් ජය වේවා කියලා මම කැපෙනවා

    ReplyDelete
  3. ආදරේ හැටි ඔහොම තමයි සහෝ.මාත් අවුරුදු ගානක ඉදන් දුක් වෙනවා.හිතේ තියෙන දුක ඉවර වෙනකම් කවි ලියන්න නැත්තම් ඒගෙන ලියන්න නැත්තම් කාටහරි කියන්න.

    ReplyDelete
  4. උබට එදා වෙච්ච දේ අද මට වෙලා මචං.. :(

    ReplyDelete