Jun 27, 2011

පරණ කතාවක්, මරු සීන් එකක්

කෙල්ලෙක් - මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?


කොල්ලෙක් - වෙන කෙනෙක් කසාදබදිනවා..


කෙල්ලෙක් - මෝඩයා....


කොල්ලෙක් - ඇයි..


කෙල්ලෙක් - මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා..... මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?

කොල්ලෙක් - කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...

කෙල්ලෙක් - කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?

කොල්ලෙක් - වෙන මොකද්ද... මන්දන්නෙ නෑ....


කෙල්ලෙක් - කැමත්තක්...

කොල්ලෙක් - එහෙනම් තරහගත්තෙ.....

කෙල්ලෙක් - ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
කොල්ලෙක් - මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...

කෙල්ලෙක් - බෝධිසත්වයෙක් වෙන්නද...?

කොල්ලෙක් - නෑ... නිකමට... කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....

එ ඇයි...?

කොල්ලෙක් - මටනෙ එතකොට අඩන්න වෙන්නෙ ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ....

කෙල්ලෙක් - පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??

කොල්ලෙක් - කොහොමද?..... ඔයාම කියන්න...

කෙල්ලෙක් - අම්මා එනවා....?
තියන්නම් පැටියො... උම්මා

බීප්... බීප්.... බීප්....

මේ ගෲප් එකට ඔයාලත් එන්න, ඒකට තමා මම මේක දැම්මෙ,
මේක හොයාගත්ත තැන මතක නෑ, නමුත් මේක මම දැම්මෙ මුලින්ම
දෙසැම්බර් 7, 2010 හරියටම දවල් 2:35ට. 


5 comments:

  1. මේ කතාව පත්තරේක මම කියවල තියෙනවා, තරුණයා පත්තරේ වගේ මතක.

    ReplyDelete
  2. අප්පට සිරි මාර කතාවක්නේ... හොඳා හොඳා....

    ReplyDelete
  3. ඕක නම් ඇත්තම ලව් ස්ටෝරියක සිරිස් එකක් වගේ.
    සිරා....මචං.

    ReplyDelete
  4. ane deviyani..maliyata 2012 diwath valentine day eka samaranna labewwaaaaaaaaaaaaa................. hik..:D

    ReplyDelete
  5. ඇනෝ - අඩේ තරුණයා පත්තරේ කියෙව්වෙ නෑ කාලෙකින්!

    (වල්) මාළුවා - තැන්කූ තැන්කූ!

    -නිල් අහස- අනේ මංදා, අපි දන්නෑ

    ඇනෝ - අනේ මංදා මේ දවස් වල තනිකඩ ජීවිතය රොස්(rox) කියාගෙන ඉන්නවා!

    කස්ටිය ආයි ඇවිත් යන්න! ජය!

    ReplyDelete