Jun 30, 2011

වයිපරේගෙන් ගුටිකාලා...

(හිනා ගියේ නැත්තන් සමාව භාජණයකට දාලා කිතිකවාගෙන හිනාවෙන්න, ඔය ටියුබ් ලයිට් වගේ නන් තව පාරක් කියවලා බලන්න)

ඔව් මේ අවස්තාව වන විටදී තත්වය දරුණු අතට හැරී ඇති බව දක්නට ලැබිනි, ඔව් අනදර් ශොට්!

ඔව් කිනා දිව යනවා පෙනෙන්නට විය!
හෆොයි වැදුනා බෝතලයක් පිට හරහා යන්ට!




ඔව් මේ අවස්තාවේදී මම පැහැදිලිව කියනවා, ඔව් කිනාගේ පිටේ බෝතල වැදුනා විතරයි කිනාගෙ වයිපර නිකන් මහින්දගේ ආණ්ඩුව බිදවැටුනා වගේ හිනා වෙවී අත්පොලසන්නාදයක් දුන්නා!
කිනාගේ අනාචාරයේ හැසිරීම මෙයට බලපා ඇත! සහ ඔහුගේ අනියම් බිරිද වන ඔහුගේ කංපීතරේ ද සහ අනියම් බිරිදට දාව ලැබුනු දරුවා වන බ්ලොග් එකද ගෙදරින් පිටමං කිරීමට ඔහුගේ වයිපරය ක්‍රියාත්මක වී ඇත!

ඔව් මේ වෙද්දී කිනා කකුලක් එල්ලගෙන ඇදපල්ලේ සිටින හැටි මට පෙනීයනවා, "තෝ මගෙන් අහගන්න එපා ෆකියා" ඕ යර්ස් ඔහු මට එසේ බැන වැදුනු අතර "තෝ ෆ්‍රොගියට එහෙම මේ කතාව කිව්වොත් මරනවා" යැයි ද පැවසිය.

"කිනා මට බලු වැඩක් කරා,"
"මොකද්ද නංගි ඒ?"
"කිනාට දාව එහා ගෙදර බැල්ලි පැටව් 5ක්ම දාලා, අනේ අයියෙ මූ පාරෙ ඉන්න බැල්ලියෙක්ට ඔහොම කරානන්  මට මොකද්ද වෙන්නෙ?"
"නංගි බය වෙන්න එපා,  ඔයාත් ළමයි 10ක් 15ක් හදන්න!"
"මලියා!!! අයියේ දැන් මම උබටත් ගහනවා හම යන්න!"

මම එතනින් මාරු උනේ පුදුම අමාරුවකින්!


කෙසේ වෙතත් එහා ගෙදර ඩොක්ටැර් අංකල් නන් පැවසුවේ "ශාන් පුතාගෙ අඩෝ-මුකයෙ තිබිලා මම ගැලවුවා පොලු කෑල්ලක්, ඒක පොල්ලකුත් නෙමේ නිකන් රබර් වගේ එකක්" ඒ කිනාගේ වයිපරය පාවිච්චි කරපු වයිබ්‍රේටරය බව මතක් විය, එය මම ඇයට දුන්නේ අපරාදෙ යැයි මට දැන් සිතේ(හයියෝ මගේ සල්ලි).

කිං ශාන් දරුණු ලෙස පහරකෑමක ලක් ඌ බැවින් මම අද රෑට බුකියේ සාජ්ජයක් දානවා! ඒකට කස්ටිය 8 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න! කිං ශාන් මේක කියවනවනන් මගේ ලොකේශන් එකත් බලන්න.

7 comments:

  1. ඇයකෝ... උබ දැන් ඔය කතා කලේ බැල්ලියක් එක්කද ?

    ReplyDelete
  2. මට නිකං...ඩබල් ටිං..වගේ...

    ReplyDelete
  3. බනී - http://deshanblog.blogspot.com කරන පොරගෙ කෙල්ල එක්ක,

    -නිල් අහස- ආහ් වෙන්න ඇති, අරූ කෙල්ලට වඩා බ්ලොග් පිටුවලට ආදරේ නිසා කෙල්ලට මලපැනලා මේ දවස් වල

    ReplyDelete
  4. ඵේ කෙල්ල බල්ලා ගැන ඇති කරන් ඉන්න ආකල්පය හරි නැ එච්චර :P

    ReplyDelete
  5. තේරුනාට වඩා නොතේරුනු දේ බොහෝයලුනේ

    ReplyDelete
  6. කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කාලා බ්ලොග් එකක් නිසා! එච්චරයි ;) ශේප්. තව කතාවක් දෙන්නන්, පොඩ්ඩක් ඉන්න. මේ පැත්තෙ කාලෙකින් නේද ආවෙ?

    එහෙනන් ජය වේවා!

    ReplyDelete