Jun 6, 2011

අසභ්‍ය හාවා (බනියට නෙමේ)

මේ අපේ හාවා කරපු අලි සෝයි වැඩක්,

දවසක් බලනකොට හාවා බැහැලම ගේමක් ගහනවා පන අමාරුවෙන්, දැන් මම බැලුවා යකෝ මොකද්ද මේ කරන කුණුහබ්බෙ කියලා.

බැලින්නන් තාමාගේ වර්ගයා බෝකිරීමේ ව්‍යාපෘතියකට පනපොවනවා

අඩේ එකපාරටම මෙතනට අම්මයි නංගියි පැන්නෙ නැතෑ, මම පොඩි එකානෙ සහ මුන්ගෙ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැරි නිසා මම කිව්වා "මේ මොකද්ද මේ කරන්නෙ?"

අම්මට දැන් එනවා හිනාවක්, "නෑ මුකුත් නෑ"

එතකොටම එතන හිටපු නැංදාට කියවුනා මහ අසභ්‍ය හාවෙක් කියලා,

ඉකේ එදා ඉදන් ඌ අසභ්‍ය හාවා,

මමත් කිව්වා ඒ වෙලාවේ "මූ හොද වෙලාවට අසභ්‍ය උනේ, නැත්තන් තව ඉන්නවනෙ වල් කුපාඩි වනචර හාවොත්" කියල මම සද්ද වහලා හිටියා. 





5 comments:

  1. බැලූ බැල්මට වල් පෙනුමක් නැනෙ බ :D
    රටහාවකෙ වගේ :P

    ReplyDelete
  2. ඉතින් බනියෝ උබෙත් "බැලූ බැල්මට" වල් පාටක් නෑ නෙ

    ReplyDelete
  3. පට්ටෑ..... එලස් පෝස්ට්ස් ටිකක් බ්ලොග් එක පුරාවට තියන්ව එල

    ReplyDelete
  4. wal yanu sapeksha deyaki...matanam mokawath wal na..mata ona eka man karanawa....

    ReplyDelete
  5. බනී - ප්‍රෝග්‍රැමර් කිව්වා වගේ උබෙත් බැලූ බැල්මට වල් පාටක් නෑනෙ!

    ප්‍රොග්‍රැමර් - ඒ කතාව ඇත්ත

    නිකමා - ඉශ්ටූතී! ;) ෆොලාගෙ ලෙඩේ මටත් බෝවෙලා

    ඇනෝ - අහක යන තොප්පියක් දාගත්තා වගේ. කමක් නෑ තමුන්ට කැමති දෙයක් කරන්න අයිතිය තියෙන්නෙ ඕනෙ තමා! (උබ නෙමේ නේද අපේ ගෙදර ඉන්න හාවා?)

    ReplyDelete