Jul 7, 2011

ෆේස්බුක් + ස්කයිප් වෙතින් දැන් වීඩියෝ චැට්










ඈහ් මෙන්න මලියා ටෙක් ගැන කතා කරනවා!
ඔව් ඔව්, අද පොඩි සීන් එකක් හොයාගත්තා, මේක ෆේස්බුකිය හා ස්කයිප් එක්ක එකතුවෙලා කරන ව්‍යාපෘතියක්. ඉතින් ඒක පොඩ්ඩක් කියලා දෙනවා කියලා හිතුවා. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ,

යන්න මෙන්න මේකට ගිහින් තියනවා Get Started කියලා බටොං එකක් ඒකට කොටන්න.

ඊට පස්සෙ, ඒගොල්ලො දෙනවා සෙටප් එකක් දාගන්න, ඒක දාගෙන ඔන්ලයින් ඉන්න යාළුවෙක්ට කෝල් කරන්න. එයත් ඒ පැකේජ් එක දාගත්තට පස්සෙ එයාටත් පුලුවන් වීඩියෝ කෝල් ගන්න.

එහෙන් ඒක ට්‍රයි කරලා බලන්න. මම කැපෙනවා!
ජය වේවා!

1 comment:

  1. වෙබ් කැම් එකක් හොයපන්කෝ දැන්....

    ReplyDelete