Jul 28, 2011

මලියා සතකය ගැහුවා එහෙනන්!

ඕන් එහෙනන් මලියා ගොං පෝස්ට් ටිකක් දාලා සතකයක් වාර්තා කරා ඇත්තටම 104ක්ද කොහෙද, දැන් දැක්කෙ බොරු කියන්න ඕනෙ නෑ,
පිස්සි අක්කා, මාලුවා අයියා වගේ කස්ටිය තමා දන්නෙ මේක පටන්ගත්තෙ කවුරු නිසාද කියලා. මම මුලින්ම කියවපු සයිට් එක තමා තෙලස්ට්‍රෝව්. ඊට පස්සෙ සින්ඩියක් දැක්කා, ඕන් පිස්සුව ඔලුවට ගැහුවා. දැන් ඉතින් නීරස පෝස්ට් දාගෙන පික්සු කෙලගෙන සපාන් එකේ ඉන්නව. 
මෙච්චර කල් මගේ පස්සෙ ආපු 64දෙනාත් මෙතෙක් කියවපු 23දාහකට ආසන්න පිරිසකටත්(වෙන්ට බෑ! (; ) බොහෝමත්ම ස්තූති වෙනවා, තව දුරටත් මාත් එක්ක රැදෙන්න කියලා කියනවා. තව අදහස් උදහස් තියනවනන් දෙන්න කියලත් කියනවා. 
එහෙනන් කස්ටියට ජය වේවා! 
සිංහල යුනිකෝඩ් වැජඹේවා

සිංහල බ්ලොග්කරණය සදා දිනේවා! ;) 

7 comments:

  1. ela ela..thawa liyapan..bokkenma sup eka denawa...puluwannam thawa mata mada gahala liyapan..:P

    ReplyDelete
  2. මලියා ඔන්න මමත් 100 ට හදවතිනම සුභ පතනවා... 100 වගේ තව 100 දහස් ගනන් ලිපි ලියන්න ශක්තිය ලැබෙන්න කියලාත් සුභ පතනවා...

    කට්ටිය සෙට් වෙලා බලන්නේ මොනවද බන් ඒ ලෙවල් රිසාල්ට් ද??

    ReplyDelete
  3. උණුසුම් සුභ පැතුම් මචෝ!....

    ReplyDelete
  4. සුභ පැතුම් මල්ලියා...!

    ReplyDelete
  5. ඔන්න මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  6. ගොඩාක් සුභ පැතුම්..........මලියෝ.

    ReplyDelete
  7. දිලීප - අනිවා අනිවා, ළඟදීම බලාපොරොත්තු වන්න!

    දේවා - මම මේ 100 ලියුවෙත් නිකන් ලොවෙත් නැති එපාම කොරපු එව්වා, තව ලියන්න පුලුවන් මගේ මෙලෝ රහක් නැති ඉස්ටයිල් එකට ;). ඕක ඔය සාපෙ කරලා ඉවර වෙද්දි ගත්ත එකක්

    සාතන් - තැන්කූ තැන්කූ!

    මාරයා - ස්තූතී අයියා!

    පිස්සි අක්කා - මොකෝ නිකන් සයිලන්ට් වගේ?? තැන්කූ කිව්වා

    නිල් අහස - ස්තූතී

    මම දැන් දොයියනවා එහෙනන් ;) ජය වේවා! ආයි ඇවිත් යන්න :)

    ReplyDelete