Jul 27, 2011

(අහක යන) ප්‍රශ්ණ වගයක් තියනවා!!

පුලුවන්නන් උත්තර දෙන්න ;)
යම් මෙව්වා එකක් උනොත් හරි උත්තර ලබා දෙනවා. මෙව්වා සීන් එකක් තියන නිසා නරක් නොවුන එවුන් නොබලන්න.

1. තුන්පත් රෑනට අයිති කුරුල්ලන් සංඛ්‍යාව කීයද...?
2. එවරස්ට් කන්ද හොයාගන්න කලියෙන් මොකද්ද තිබ්බ උසම කන්ද?
3. රුපියලේ ටොපියක මිල කීයද?
4. peacock කියන්නෙ මොණරට නෙමේනන් මොණරට කියන්නෙ මොකද්ද?
5. අලියගෙ හොඩවැල කොහාට තියේද?
6. මදුරි කෑවාම මදුරුවට බනින්නෙ ඇයි?
7. YouTube = ඔබේ බටේ නම්, බටේ කවුද?
8. මාළු ලොකු වීමටත් ගැහැණුන්ගෙ (.) පොඩි වීමටත් ඇති සමාන හේතුව?
9. පාන් කරවීමටත් බිරිද/කෑල්ල ගැබ් ගැනීමටත් ඇති සමාන හේතුව?
10. ප්‍රී බයෝ අහවල් එක යනු මොනවාද?


පුලුවන් කස්ටිය උත්තර ටික කොමෙන්ටුවක් දාලා කියන්න, දන්නැත්තන් ඒත් දාලා යන්න.
එල කිරි 10‍‍‍x10=100 පුලුවන් ටික කරන්න. ජය වේවා!

5 comments:

  1. (1) තුන් පත් රෑනට කොහෙන්ද අලියෝ, කුරුල්ලෝ?
    (2) දන්නේ නෑ බං
    (3) සේප් එකේ ‍ටොපි කන එකෙක් ගෙන් අහපං
    (4) ප්‍රශ්නය වැරදියි.... පීකොක් කියන්නේ මොන රටද ....? කියලා වෙනස් වෙන්න ඕනේ...
    (5) අස්සට අත දාලා අතගාලා බලපං
    (6) ඒක දන්නේ නෑ බං
    (7) බටේ නේද... ඔබනේ බං....
    (8) ගෑණුන්ගේ මොකද්ද බං..? (.) කිව්වට තේරෙන්නේ නෑනේ... මෙහෙම වුනානම් බලපං... (.) (.).... යන්තං ඉස්පොල්ලේ යනවා නේද...
    (9) එලියට ගන්න පරක්කු වෙන එක. ඕකට විතරයි බං හරියටම උත්තරේ දන්නේ...
    (10) උඹත් බීලා ඇතිනේ... මව්තුමීගෙන් අහලා බලපං...

    ReplyDelete
  2. අදෝ... අදහස් මංකොල්ලයක්!......

    අපිනං ඔවුවට උත්තර දන්නව ඈ...

    ReplyDelete
  3. උත්තර දීමෙන් වලකින්න. විශ්වවිජ්ජාල ඇදුරු තුමන් පෑපර් බලන්න බෑ කියනව. ඉතින් අපි පාඩම් කරල මේකට උත්තර ලිව්වට වැඩක් නෑ. හැමෝම මේකට විරුජ්ජව උජ්ගෝශනය කරමු.

    ReplyDelete
  4. ප්‍රසන්න - 1. තුන්පත් රෑනට කුරුල්ලෝ නෑ, ඔබේ උත්තරය මෙලෝ තේරුමක් නෑ
    2. එවරස්ට්ම තමා, කවුද යකෙක් ඒක හංගලා
    3. රුපියලකි, එසේත් නැත්තම් සත100කි.
    4. පීකොක් කියන්නෙ බැංකොක් වල ඉන්න සමනලයො ජාතියක් (මටත් හම්බුන්නෑ)
    5. අලියගෙ හොඩවැල කොහාට නැත, කොහා පක්ශියෙකි!
    6. දෙන්නම එක වගේ නිසා
    7. නෑ නෑ බං උබනෙ බටේ!
    8. (.)(.) තිබ්බා, උබ වගේ (නැ)හැදිච්ච පොඩි එවුන් නරක් කරන්න බැරි නිසා දැම්මේ නෑ, උත්තරය පොඩි කාලෙදි නොඇල්ලීම
    9. උත්තරය නිවැරදී
    10. ප්‍රීබයෝ අහවල්ල යනූ අම්මලා රවට්ටලා ළමයි අධිපෝශනය කරන්න යොදාගන්නා උප්පර වැට්ටියක්!

    නිකමා - දන්නවනන් කියන්ට එපැයි

    මාක් මාමා(නෙමේ මූ මීමා) - කරපන් කරපන්, අපි නවත්තයි මෙව්වා!

    ReplyDelete
  5. පල පල! උඹට හෙන අප්ස එකනෙ බොල ම්ං ඕක දැම්මොත්........

    ReplyDelete