Aug 14, 2011

මම දැකපු හීනයක්...

කොහොමද?, මම ආයි නුවරඑලියට ගියා වැඩ වගයකට. ඊයෙ මම හීනයක් දැක්කා, තේරුමක් ඇත්නම් දන්න එක්කෙනෙක් කියන්න ඇයි මම එහෙම දැක්කෙ කියලා.

මුලින් මම ගියා මගේ පරණ ලව් එක නෙතූගෙ ගෙදර, කීප දෙනෙක් ඇවිල්ලා මාව අල්ලගත්තා ඇතුලට යන්න දෙන්නැතුව.
කියපු ඒවා මතක නෑ නමුත් මම පෙරලගෙන ඇතුලට ගියා. ගිය ගමන් දැක්කෙ නෙතූ නිදාගෙන ඉන්නවා.
මම දන්නෑ මම එතනට ගිහින් ඔලුව තියාගෙන ඇඩුවා. ටික වෙලාවකට පස්සෙ අංකල් ආවා, ඇවිත් කිව්වා පුතා දැන් යන්න, මම මෙයාව බලාගන්නන් කියලා.
මම නෙතූට කිව්වා, මම එනවා ඔයාව එක්කගෙන යන්න කියලා. එච්චරයි මතක, ඊට පස්සෙ මම නැගිට්ටා වගේ තමා මතක.

මටත් පික්සු නැත්තන් හොදයි නේද?

3 comments:

  1. ෂිහ්.. හීනයක් දැක්ක කාලයක් මතක නෑ...

    ReplyDelete
  2. uba raata eka eka jarawa gahala nidiyanna epa. ethakota oya wage heena penawa

    ReplyDelete
  3. උඹ රෑට එක එක ජරාව ගහල නිදියන්න එපා.එතකොට ඔය වගේ හීන පේනවා......

    ReplyDelete