Aug 21, 2011

විසේස දැනුම් දීමයි!

අද රෑ 10ට සොමා ඇන්ටිගේ චැනලි එකේ ගාල්තැන්න භද්‍රරකාලී අම්මාන් කෝවිලේ හාස් කම් ගැන කියනවාලු...!! අනි‍වා ඔන්න මම නම් බලනවා!! කස්ටියටත් පුළුවන්නම් බලන්න.නැත්තම් දේව උදහසට ලක් වෙයි ඕං
මේ වැඩ සික්ය, අසික්කිතය, බිස්නස්ය! "රජතුමාට වඩා හපන්ය!"

මේකත් අහලා යන්න. අදහස් උදහස් භාරනොගනිමි!

Neth balumgala - gossip9.com by gossip9

6 comments:

  1. ඔය ගොන් ජෝක් කාරයා ගැන මුළු රටම දන්නවා ආයේ ඉතින් ඕවා දැම්මොත් ඔකාටත් වෙන්නේ අර හොර සොහිතයාට වුන දේ තමයි ...

    ReplyDelete
  2. අහමු බලන්න මොනාද කියන්නෙ කියල

    ReplyDelete
  3. ලංකාවෙ ටෙලිවිශන් වල ඉන්න එවුන්ට ලැජ්ජාව කියල එකක් ගැවිලාවත් නැ

    ReplyDelete
  4. මේ යකාගෙ මගුල් බලන්න මම ඇහැරිල ඉන්න පිස්සු තමයි...

    ReplyDelete
  5. අයියෝ මට බලන්න බැරි උනා ලින්ක් එකක් හොයලා මේකේ කොමෙන්ට් එකක් විදියට දානවද ..........

    ReplyDelete
  6. වෙලාව ලඟයි - අනිවා, මුගෙත් නරක වෙලාවල්, අර දෙයියා කියයි මේ දෙයියා කියයි, ලංකාවෙම එකම දෙයියගෙ නියෝජිතයො වැහි වැහැලා.

    නදී - කොහොමද වැඩේ,

    බුවා - සහතික ඇත්ත මචං

    ඉන්ඩි - අනේ මංදා මටත් නින්ද ගියා බොරු කියන්න ඕන නෑනෙ

    පන්සල් හංදිය - ලින්ක් එකනන් හොයාගන්න බැරි උනා, ඒක කවුරුවත් නොබලපු හැඩයි, මම අහපු අහපු කෙනා කිව්වෙ බැලුවෙ නෑ කියලා.

    ReplyDelete