Aug 14, 2011

කොරෙස් ඩී සහ නෙට්ටො!

නො. අන්කල් :- මචන්.. ඔය සැන්ඩි කියන්නේ මොකෑ...??
 
බො. අන්කල්:- ඇහැ.. ඔය රහ පැන් කට හාද්දි ඒකේ සැර බාල කොරන්ට ගන්න එව්ව බං... 
නො. අන්කල්:- ඒක දන්නව බොල... මං අහන්නෙ ඒවලට ගන්නෙ මොන මොන ජාතිද කියලා...
 
බො. අන්කල්:- තො ඉතින් එහෙම අහන්ට එපෑය.... ම්ම්ම් වතුර, සෝඩා, කොකා කෝලා, පෙප්සි වගේ එව්ව තමා ඉතින්....
පවියා:- (කතාවෙ මැද්දට් පණිමින්...) ඇයි නෙට්ටො...
 
බො. අන්කල්:- හැක් හැක්.. පුතාට මේවා තේරෙන්නෙ නෑ.. අපි මේ කතා කරේ නිකම් බීම ජාතති ගැන නෙමේ.... මේ සැන්ඩි කරන බීම ජාති ගැන...
 
පවියා:- ඉතින් ඒක තමා මාත් කිව්වෙ... කොරෙක්ස් ඩී සැන්ඩි කොරන්ට ගන්නෙ නෙට්ටොනේ... :P
 
බො/ නො. අන්කල්ලා:- @#%$#&^%**&($#$

5 comments:

  1. හැක් හැක්... දු‍ටු තැන මම පවියට බැන්නට මොකෝ මූ ඉඳල ඉඳල පට්ට මෙව්ව ලියනව..

    ReplyDelete
  2. යකෝ බොට විකාර වෙලා වගේ පැණි ගහල

    ReplyDelete
  3. මොකෝ පවිය මේ පැත්තෙ පේන්න නැත්තෙ..මම බැලුවෙ කෝ මුගෙ කින්ඩි කොමෙන්ටුව කියල

    ReplyDelete
  4. ඇඟිල්ලත් ඔහොම එකක් උනාලූ.... :O

    ReplyDelete