Sep 23, 2011

පොත් ප්‍රදර්සනේ බලන්න ගිය අපි.. 1

ට්‍රීං ට්‍රීං.. ට්‍රීං ට්‍රීං.. (ඇක්සුවලි ඒක මෙන්න මේක)

මංතුමා - හලෝ!....(ඇද්දා)
එහා පැත්තෙ එකා - නැගිටපන් යකෝ!
මංතුමා - කියපන් බං මම නැගිටලා ඉන්නෙ!
එ.පැ.එ. - එද්දි මට කලිසමක් අරගෙන වරෙන්!
(මේ මොන සෙද්දක්ද, උදේ පාන්දර කලිසම්??)
මංතුමා - හෑ කවුද බං මේ??
එ.පැ.එ - යකෝ මං පවියා!



ගනන්ගන්න එපා දිලියට පොඩ්ඩක් වැදිලා
සාටරේ බොරුවක් කියනවා, මමත් ඉතින් හිනාවක් දැම්ම ;)
මේ මනුස්සයා කලිසම ඉල්ලලා තියෙන්නේ මරු මිනිහගෙන්! මගේ ඉණ 32-34 වගේ අතර යන්නෙ මුගේ 20ලු.
හෆ්ෆේ ඕන් ඉතින් මංතුමා ඇදලා කොරලා ආවා පහලට,

වඩ්ඩා - මලියො පොඩි කේස් එකක්
මං - ඇයි ඒ පාර උබව හප්පෙක් කෑවද??
වඩ්ඩා - අඩෝ යුනි කිට ගහලා යන්න දෙන්නෑ
මං - කවුද නැවැත්තුවෙ?
වඩ්ස් - පොලීශ් අංකොල්ලෙක්
මං - දීපන් ෆෝන් එක!

කොහොම හරි උන් ටික ඇතුලට යවලා මම BMICH යන්න එලියට බැස්සා.

කොහොමින් කොහොම හරි (මදුරුනෙට්)ඉසාර & දිලීප(රෝසා) සෙට් උනා බස් එකේදිම, දැන් නුගේගොඩට ගිහින් සාටර් කොලුවත් සැට් කරගෙන එන්නයි හැදුවෙ.
මිනිහා අහනවා "ගෙනාවද අරූගෙ ඩෙනිම??"
ඉසාරයා මලක් ගහලා
මම ඉතින් ගෙනිච්චෙ මිනිහට සරම හික් හික් ඔව් ඔව් සරමක්, ඌට බයිටක් දාන්න. කොහෙද කරුමෙට මූ ආවෙ නෑ.

දැන් නුගේගොඩින් අපි පොඩි රවුමක් ගැහුවා, පොඩි කියන්නෙ වැඩිය නෑ, 20KM වගේ. කරුමෙටම වගේ ගහපු රවුම ඉවර උනේ නුගේගොඩින්මයි!
කරුමෙට ගහපු කලාබරේ කිව්වලු!
ලංකාවෙ 21ට වැඩි වෙලත් බියර් ගන්න බෑ කියන්නෙ! සික්
ඊට පස්සෙ රු.200ක් දීලා 3වීල් ඩයල් එකකට ගෙන්න ගත්තා.

හරි, ඕන් BMICH ආවා කියමුකො, මෙන්න දිල්ලීපයට පරණ පුරුදු මතක් වෙලා ඇදුනෙ නැද්ද සෝස පාට පෑන්ටියක් පස්සෙ! මම ඉතින් සෝවාං කොල්ලනෙ ඇදලා ගත්තා ඌව.


ඒ අස්සෙ ගහපු මිනිට් මේඩ් 2 1/2 උගුරට එන්න වගේ, මුන්ට බොන්න බැරිනන් මොන රෙද්දට ගන්නවද මංදා නැද්ද සාටර්!

අනිත් ටික මම වෙන වෙනම පෝස්ට් කරන්නන්. වැඩ ගොඩ ගැහිලා.
ජය වේවා මම කැපෙනවා.

6 comments:

  1. සිකේ, මූට මිනිට්මේඩ් 2.5 ක් බීගන්න බැරි උනානෙ මෙස්චර සද්දන්ත දේහයක් තියාගෙන ;)
    ඔතනින් මම විටරයි කෙලින් හිටියෙ :)))
    පොස්ට් එක නම් කොට වැඩී හරිද, ඉතුරු ඔක්කොම එකක ලියාෆන්, නැථ්තම් ඔය වගේ ලිව්වොත් මේක ලියන්න බ්ලොග් එකකුත් මදි වෙයි :D

    ReplyDelete
  2. දිගට ලියාපන්කෝ...

    ReplyDelete
  3. එතෙනත් හරියට හැසිරිලා නැහැනේ

    ReplyDelete