Sep 3, 2011

කෙල්ලෙක් එක්ක කතා කරද්දි...

සමාවෙන්න එක පාරටම අතුරුදහන් උනාට, කැරකිල්ල වගේ හැදුනා කෙල්ලො ගැන හිතන්න ගිහින්. දැන් කියන්න යන්නෙ කොහොමද කෙල්ලෙක්ව කතාවට ඇදගන්නෙ, කතාවෙ රඳවගන්නෙ කොහොමද කියලා. මේවා ඉතින් පොඩි කොල්ලන්ට හෙම වටිනවා. මොකද උන් ගිය ගමන් පුදනකොටම කාපි යකා කියලා අනා ගන්නවනෙ!


කතා කරද්දි පුලුවන්නන් ඔට්ටුවක් අල්ලන්න, හැබැයි පරදින එකකුත් වෙන්න ඕනෙ, හැබැයි සීරීයස් කේස් එකක් නන් දිනන එකකුත් වෙන්න ඕනෙ, දැන් මම ඔට්ටුවක් අල්ලලා ඉන්නෙ අවුරුදු 2කින් මම එයාව හම්බවෙන්න එනවා කියලා (ඒක මට කරන්න පුලුවන්, ඒ කියන්නෙ මම අනිවා දිනනවා.)
පරදින එකක්නන් මොකක් හරි අල්ලන්න,  නිකන් රෝස් මලක් වගේ එකක්, දිනන එකක්නම් අහන ඕනම දේකට "හා" කියලා කියන්න ඕනෙ කියන්න (මල්ලිලා කැත වැඩ කරලා අහුවෙන්නෙ නෑ)

දැන් ඔය "හා" හරි "ඔව්" "කැමතී" වගේ වචන කියෝගන්න එක හොද දේකට පාවිච්චි කරන්න, මේ වගේ දෙයක් අහන්න "ඔයා මට කැමතිද?" අනිවා එතකොට උත්තරේ "ඔව්" අන්න ඒ වගේ

එල, දැන් අනිත් එක, වෙන කවුරු හරි දැන් ඔයා බලන් ඉන්න කෙල්ලව කතාවට ඇදගන්න හදන්නෙ ඔයා මොකද්ද කරන්නෙ??
මුකුත් කරන්න එපා, ලඟට ගිහින් කියන්න 'සොරි ඩාලින් මම එන්න පරක්කු උනා' හරි මොකක් හරි එකක්. එතකොට අරූ හිතන්නෙ කොල්ලා ආවා චුත වෙන්න වෙලාව කියලා. ඌ මාරු, එක්කො උබේ දත් සැට් එක කුඩු කරගන්න වෙනවා ඌ කොල්ලා උනොත් ;) මේවා ශුවැර් නැති ගේම්.

එලා, ඉතුරු එක, එයාගෙන් අහන්න වෙලාව තියනවද කියලා, වෙලාව කිව්වයි කියමුකො, නෑ නෑ ඔයාට මගේ නම්බර් එක ලියාගන්න වෙලාව තියනවද කියලා අහන්න ;)
ඒක 55% ක වැඩ කිරීමේ ප්‍රවණතාවයක් තියනවා.

මෙව්වා රහස් ඈ, මේවා කියල දීලා මට කෙල්ලො පස්සෙන් පන්නයිද දන්නෑ, තව තියනවා, ඒ ටික තව ටික දවසකින් දාන්නන්. එල ඈ! ජය වේවා!!





6 comments:

  1. කෑමක් තමයි....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලොවෙත් නෑ.... අපි try කරන කෙල්ලොංට ඕව හරියන්නෙ නෑ බොල.. උං ලෝකෙ Drink කරල water කාලා ඉන්නේ......

    ReplyDelete
  4. gaanu jaathiya jaraa jaathiya gale gahala maraa daapiya :P dan kaale kellek talk karanna giyoth kollo daha pahalos denek gen guti kaala nathara wenna wenne,, hama ekektama kollo dethun denaata wadiya innawa :(

    ReplyDelete
  5. මමත් ඔය ඔට්ටුවම ඇල්ලුවා බං... උඹට බෙස්ට් විශස්... :)

    ReplyDelete
  6. බලමු! වැඩකරොත් උඹ තමයි මිනිහා!

    ReplyDelete