Sep 6, 2011

පිටරට කෙල්ලො සහ අපේ රටේ කෙල්ලො...

මේක කියන්නෙ ඉතින් දන්න කරුණු කියන්නත් සහ නොදන්න කරුණු දැනගන්නත්. මම වැරදි තැන් මට පෙන්නලා දෙන්න, කමන්ට් එකක් දීලා හරි වැරදි කියලා යන්න.

ලංකාවෙ කෙල්ලෙක් ගත්තාම මුලින්ම පේන්නෙ මොකද්ද? නැංදම්මා පස්සෙන් එලවනවා නෑ බං, පේන්නෙ හැදියාව. හැදියාව නැති අයත් ඉන්නවා. ඒ ගොල්ලො ඉතින් හැදි ගෑවිලාම යනවා. ඉතින් ලොකු ලොකු වෙනස්කම් නෑ

සමහර අය කොල්ලොන්ට පේන්න ඇඟ වැහෙන්නම අදිනවාම, කොටින්ම දණහිසට උඩින් අඟල් 2ක්වත් තියන්න තමා ට්‍රයි එක. ඩාර් ගාලා කොල්ලා චූන් යනවා

බොරු කඩ්ඩ පෙන්නන හදනවා, එතකොට කස්ටියගෙ අවදානය ගන්න පුලුවන් නිසා

අනිවා ඩෙෆා ඉගෙනගන්න තමා ඕනම කෙල්ලෙක්ගෙ ට්‍රයි එක, මොකද කොල්ලව වහල් භාවය ගන්න පුලුවන්නන් ලොවෙත් නෑ, උයන්න පිහන්න කාව හරි ගන්නත් එපැයි නැත්තන්

කෙල්ලෙක් අනිවා සතියකට සැරයක් ශොපින් යනවා, වැඩිපුර අම්මත් එක්ක, මොකද අම්මගෙ පාර්ට් එක අනිවා දුව කවද හරි ඇක්ට් කරන නිසා. තාත්තා පව්.

අෆ්ෆේ, මේ ටික එලියට දාලා මට කන්න වෙයිද දන්නෙත් නෑ!

කමක් නෑ, දන්නවනෙ කෙල්ලො/ගැහැණුන් වැඩියෙන් රත්‍රන් වලට ආසයි, ඉතින් ජොබ් දෙක තුනක් වත් කරන පිය-පාර්ශවයක් ලංකාවෙ ඉන්නවා. හොදම උදාහරණය අපේ තාත්තා, එයා ජොබ් දෙකක් කරනවා(එකක් ආසාවට, අනික ජීවත් වෙන්න ;)) අම්මට වල්ලු ගන්න ගිය වෙලාවෙ නංගිත් අඩනවා එයාටත් ඕනෙ කියලා, තාම අවුරුදු 3යි රත්‍රන් වලට ආසාවෙ. මමයි මල්ලි ඉවරයි!

හරී අපි දැන් පිටරට කෙල්ලො දිහාට හැරෙමු!

මොනවද පිටරට කෙල්ලෙක් මතක් කරාම හිතෙන්නෙ?
මේ අපේ අච්චි හොදේ ;) එහා පැත්තෙ ඉන්නෙ වෙන්ඩ සීයා
භාගෙට ඇදගෙන, නිදහසේ ඉන්නවා නෑ ඒ කතාව වැරදී, ඒගොල්ලො මොකද භාගෙට උනත් ගේමක් නැතුව අදින්නෙ? මම දන්න විදියට ලංකාවෙ ඉන්න මානසික රෝගීන්ගෙන් 75% වඩා එහෙ අඩුයි! ඔව්, මම කලින් ගිහින් හිටපු ගෙදර අක්කා යද්දි ලොක් කරනවා කියලා මොනවත් කරන්නෑ, දොර වැහුවා ආවා.

ඉස්කෝලෙ යන්නැති කට්ටිය ඉන්නවා ඕන තරම් හැබැයි හෝම්-ස්කූලින්ග් (HOME-SCHOOLING) කියලා තියන කේස් එකක් තියනවා අරක ගිහින් කියවන්නකො.

දවසෙන් දවස කොල්ලො මාරු කරන අයත් ඉන්නවා, හැබැයි බොක්කෙන් ලවු කරන අයත් ඉන්නවා

 රත්‍රං වලට ඇති ඉල්ලුම බිංදුවයි!

මට මරණ තර්ජණ එහෙම එයිද දන්නෑ කාන්තා අයිතිවාසිකම් එකෙන් මඩ ගැහුවා කියලා :P

මේ කරුණු ගලපලා කියන්න වෙන්නෙ
(එමනිසා) පිටරට කෙල්ලෙක් + ලංකාවෙ කොල්ලෙක් = සාර්තක පවුල් ජීවිතය ;)

මඩ ගල් මුල් ප්‍රහාර, නිවැරදි කිරීම් ඕන රෙද්දකට කමන්ට් එකක් දාලම යන්න! ජය වේවා!

9 comments:

  1. කතාව 100++++++++ මචං

    කමෙන්ට් කරන්න දේවල් තිබ්බත් ඒවා බලදාරියා --- කරන ලදි තමයි :D

    ReplyDelete
  2. පිටරට කෙල්ලෙක් මතක් කරාම මතක් වෙන ඒවා නම් හරියට කියලා තියෙනවා..හිකිස්

    ReplyDelete
  3. අනේ මන්ද පිටරට කෙල්ලන්ව අශ්‍රය කොරල නැනෙව ..ලංකාවේ අය ගැන නම් කියපු කථා ඇත්ත . මේ ලිපිය දේශප්‍රේමීයෙක් දැක්කොත් එහෙම හොඳවයින් ටිකක් අහගන්න ලැබෙයි

    ReplyDelete
  4. එහෙනම් මේ රත්‍රන් ගනන් යන විදියට අපි දැන්මම රත්‍රන් එකතුකරලා තියාගන්න වේවි.

    ReplyDelete
  5. මල්ලි අත් හදා බලලා නම් කියන්නේ ඔන්න අපි බොක්කෙන්ම පිලිගත්තා..

    ඊලග පොස්ට් එක ලංකාවේ කොල්ලෝ.. පිට රට කොල්ලෝ කියලා දාලා මේකේ දැම්මා වගේ දාන්න එපා පිට රට කොල්ලෝ + ලන්කාවේ කෙල්ලෝ = සාර්ථක පවුල් ජිවිතයක් කියලා

    අබ සරණයි ඉතින් එතකොට ලංකාවේ කොල්ලන්ට

    ReplyDelete
  6. දැන් ඔය පිටරට කිව්වේ බටහිර රටවලද . උන් බඳින්න ඉතින් උන් කැමති වෙන්න එපාය . ලංකාවේ පිරිමින්ගේ දහඅට නීතියට යටත් වෙන්න කැමති කෙනෙක් හොයා ගන්න වෙයි. සුද්දියෝ ආසියාතික කොල්ලෝ බඳිනවා හරිම අඩුයි මල්ලි. සුද්දෝ නම් කැමතියි ආසියාවේ කෙල්ලන්ට .

    ReplyDelete
  7. ගොඩක් ඒවාට එකග වෙනවා.. එත් බං මිනිස්සු උනාම හැමෝටම ආසාවල් තියෙනවානේ.. උඹලයි තාත්තා හරි බං.. අම්මාගෙ ආසාවල් ඉශ්ඨ කරන මනුස්සයා නියම මනුස්සයෙක්.. එයාලා නැතිනම් ගේ අස්සට වෙලා දුක් විදිනවා නේ.. පිරිමි අපිගෙම ආසාවල් ඉටු කරලා දෙනවා වගේ එයාලාගෙ ආසාවල් ගැනත් බලන්න එපැයැ..

    ReplyDelete
  8. මමත් ආස පිටරට කෙල්ලන්ට(ඉන්දියාව,පකිස්තානය,බංගලාදෙශය, අරාබී වගෙ රටවල් ඇර) මගේ ලංකාවේ යාළුවො කිප දෙනෙක්ම විදේශිය කෙල්ලො බැඳලා ඉන්නව එගොල්ලො ඉතාමත්ම සතුටින් පවුල් ජිවිත ගතකරනව.....

    ReplyDelete
  9. හම්! සිරා ටෝක් ටිකක්!

    ReplyDelete