Sep 10, 2011

ඇලඩිං සහ පහන (නිව් එඩිසොං

ඇලඩිං කියලා ලංකාවෙ ඩයල් එකක් හිටියා. මූ ඇම්ඩන්ගෙ හොර සොට් එකක්ද මංදා කොහෙන් කැපුවත් ඌ වගේමයි!.
මිනිහට දවසක් සෙට් වෙන්වා පහනක්, මිනිහත් ඉතින් ආතල් එකට ඕක අතුල්ලන්න ගත්තලු. හුටා මෙන්න භූතයා පැන්නලු එලියට

ඇලඩිං අහනවා - උබ කොහෙන්ද ආවෙ??
භූතයා - ලාම්පුව ඇතුලෙන්
ඇලඩිං - පල ඩෝ යන්න, එන්ට එපා මට නයා අරින්ට!
භූතයා - අඩෝ සද්ද දාන්නැතුව වර 3ක් ඉල්ලපන්, මට යන්න හදිස්සි! මගේ ලාම්පුවට අලුත් බඩ්ඩක් ඇවිත්!!

ඇලඩිං කල්පනා කරනවා කරනවා එන්නෑ මිනිහගෙ ඔලුවට අයිඩියා එකක්.

අඩෝ ගෙම්බර්! මට තව වර ඕනෙ! ඕන් ඇලාගෙ වරය,
භූතයා - තෝ හිතුවද මට ඕන තරම් දෙන්න පුලුවන් කියලා වර! වර නැමිලා!
ඇලඩිං - ඈ යකෝ, උබට 3ක් විතර ද දෙන්න පුලුවන්, හිටු දෙන්නන් උබට සම්බුව!
භූතයා - ඇයි උබ මොනවා කරන්නද?

ඇලා උගේ සිඟිති ඔලේ යූස් කොරලා කිව්වා නෙව

මට ඕන විදියට වැඩ කරන තව භූතයො සෙට් එකක් මවන්න කියලා

මේකත් ආදර්ශයට අරගෙන හැදුවා ඕන් ;)
අරූට එල්ලෙන්න වැල් නැතුව ගියා!

8 comments:

  1. කොහෙන් කැපුවත් ඇම්ඩ ව‍ගේ කියන්න උඹ කපල බැලුවද බන් ;)

    ReplyDelete
  2. හිකි හික්.. මාත් චුටි කාලෙ පහනක් ලැබුනොත් ඔහොම කියනවා කියලා හිතාන උන්නෙ.. :D උඹ ඒක මෙකෙ ලියලා :D

    ReplyDelete
  3. උඹ දැන් ඇලා ඇලා කිව්වේ අපේ බනියටද?

    ReplyDelete
  4. ෂුවර් එකටම ඌ ඇම්ඩගෙම ෂොට් එකක්. :D

    ReplyDelete
  5. හාක් හක් හක්... කාගේ ෂොට් එක වුනත් මොලේ තියනවා.
    මට හිතෙන්නේ මූ Mix වුන Shot එකකක්. බාගයක් ඇම්ඩගෙ, අනිත් ටික ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ..

    ReplyDelete
  6. අඩේ මූ යකාගෙ ඇලඩිං කොල්ලෙක් නෙහ්.... උස්සලා ගහන්න වටී පොලේ.... :P
    පව් බන් බූතයා :'(

    ReplyDelete