Sep 13, 2011

මම පරාදයි....

:D කියලා වැඩක් නෑ, මම කෙල්ලෙක්ට පරාද උනා.


සදූ!!! මම මේ පෝස්ට් එක දාන්නෙ ඔයාට.  මට මැසේජ් කරේ නැතත් මගේ බ්ලොග් එක ඔයා අනිවාර්‍යෙන්ම කියවනවා කියලා දන්නවා. මම පරාදයි, මට බෑ ලඟින් ඉන්න කට්ටිය එක්ක කතා කරන්නැතුව ඉන්න. ඉතින් මම හිතනවා ඔයා මේක කියවලා මට මැසේජ් එකක් එවයි කියලා. මොකද මම තමා වැරැද්ද කරේ. කොහොමත් මම තව ටික දවසක් යනකන් ෆේස්බුක් වත්, බ්ලොග් එක පැත්තෙවත් එන්න වෙන්නෑ. පිස්සි අක්කා, දේවා, මාළු මචංලා මම අනිවා මොබයිල් ඇවිල්ලා හරි කියවනවා, සමාවෙන්න මම ලින්ක් එක දැම්මෙ නැති එකට. මම ජීවිතේ කවදාවත් කැනඩා වලින් කාර් එකක් ගන්නෑ! තාත්තා මාව කොහොමත් UK(උස්වැටකෙයියාව) යවනවා කිව්වා. එහෙන් කරත්තයක් හරි ගන්නවා ඔයා වගේ යාළුවො නැති කරගන්නැතුව. ඉතින්....

හැම දේකටම මට සමාවෙන්න!

මීට භාගෙට රස්තියාදුකාර පික්සු මලියා!

3 comments:

  1. අල්ලපු ඔට්ටුවක්වත්ද දන්නෑ..

    ReplyDelete
  2. තොට පික්සු!

    ReplyDelete