Sep 13, 2011

මට ලෝබයි... ලෝබයි වෙන කෙනෙක්ට ඔයාව දෙන්න..

මට මොකද්ද කරන්න කියන්නෙ?, කියල දෙන්න. එයා දන්නැතුව ඇති මට ආයි අසනීප වෙලා කියලා. ඒ අස්සෙ මට මේල් එකක් එවලා, සිංහලෙන්ම එවලා තියනවා. මෙයා දන්නැති උනාට මම මෙයාව දන්නවා හුඟ කාලෙක ඉදලා. නමුත් මට හැමදෙයක්ම එපා වෙලා තිබ්බ කාලෙදි මට මඟ හැරුනා. නමුත් මම ආයි අතඅරින්නෑ. එයා මගේනන් මගේ විදියටම ඉදී!


"අනිත් හැම දේටම වඩා ඔයා බොන්නෙ නෑ කිව්ව පොරොන්දුව නොකඩ ඉන්න පුලුවන්ද? පින් සිද්දවෙයි! අපිට කැමති දේවල් අපේ ජීවිතේට එකතු වෙන්නෙ ගොඩක් කලාතුරකින්......
එ දේවල් අතර ඔයත් ඉන්නෙ...... මමත් එහෙම වෙන්න අති..... ජීවිතේට කෙනෙක් තොරගනිද්දි ලගින් ඉන්න කෙනෙක් තොරගන්න.... .... එතකොට ප්‍රශ්නයක් උනත් එයාට ඔයා ලග ඉදලා තෙරුම් කරල දෙන්න පුලුවන්නෙ..... එත් මට එහෙම බෑනේ...... ඔයාට කරදරයක් උනාට මට සමාවෙන්න.... හිතල එහෙම කරදරයක් උනේ නෑ......... ඔයාට මුලු ජීවිතේටම මැසේජස් වලින් කතාකරපු නිසා මම ගැන ඔයා දන්නෙ ගොඩාක් අඩුවෙන්......... එත් දවසක මම උත්සහ කරන්නන් හැම දේම හැමෝටම තේරුම් කරන්න........ ඒත් දැනට මම දන්නෙ, ඔයා මගේ ජීවිත කතාවෙ ලස්සන පරිච්චේදයක් කියල විතරයි.... ඒක මෙහෙම ඉවර වෙන්න වැරදි මම මිසක් ඔයා නෙවෙයි....... නෙතූ නති උනාට, මම නැති උනාට ඔයාට හුගාක් හොද කෙනෙක් හම්බෙයි..... ඔයා ලියපු හැම කතාවක්ම ඇත්ත...... ඒ දේවල් වලින් ඔයාට හොද කෙනෙක් හොයගන්න පුලුවන්...... ඒත් මම නෙවෙයි......... මට වෛර කරන්න එපා, මම වරැද්දක් කලේ නෑ..... මම කරපු එකම දේ ලංවෙන්න බැරිබව දැනගෙන ලං උන එක......... ඔයාගෙ ජීවිතේ ඉතුරු ටික සතුටින් ඉන්න මාව සතුටින් තිබ්බ මෙ මාස ගාන ඇති............ මලියා හොද හදවතක් තියෙන කෙනෙක්........ එ මලියා මගේ ජීවිතෙන් ගිය එක ගැන මට ගොඩක් දුකයි...... ඒත් මොනා කරන්නද........ අපි ආදරේ කරන ඒව ලැබෙන්නෙ නැති එකයි, ලබාගන්න බැරි එකයි ජීවිතේ හැටි වෙන්න ඇති....... වචන වලින් කියන්න බැරි තරම් ඔයාට පින්.........."

 මම ඈත් උනේ ඔයා කැමති නැතිව ඇති කියලා. නමුත් දෙන්නම වැරදී. ඔයා මාත් එක්ක කතා කරන්නැත්තන් මම අනිවා එනවා කැනඩා වලට, දෙසැම්බර් වල. ඇවිත් කතා කරනවා. මට පැයක් ඉන්න බෑ ඔයාට කොහොමද කියලා බලන්නැතුව! නමුත් දවසකටවත් වැඩී, ඔයා මට එක මැසේජ් එකක් දාලා නෑ.

මෙතනට හරි ගියේ නැත්තත් එයත් එයාගෙ ආදරවන්තිය මතක් කරනවා.
මාව අමතක කරන්න එපා සුදූ!  

6 comments:

  1. මොනවා කියන්නද? මේක ඇත්තකතාවක්ද?

    ReplyDelete
  2. ජීවිතේ හැටි ​ඔහොම තමා බං...

    ReplyDelete
  3. මලියාගෙ ආදරයට අපෙන් ෆුල් සප් එක

    ReplyDelete
  4. ලස්සන ආදරයක් උරුම වෙන්නට...සුභ පැතුම්..මලියෝ.

    ReplyDelete
  5. ගොඩක් සංවේදී කතාවක්......

    කැනඩා යන්න කළින් මේ කෙල්ල ව තෙරුම් ගන්න උත්සහ කරා නම් හොඳයි මං හිතන්නේ......

    ReplyDelete
  6. @ රොශාන් - ඕන් දවසේ ප්‍රශ්ණය අහලා තියනවා, ඔව් සහෝදරයා 100%ක්ම ඇත්ත.

    @ - -වල්- මාළුවා - ;) ඔව් බං, ඒක නෙමේ දැන් උබ අර මම කපලා ඉවත් කරපු විදිය එහෙම්මම අමතක කරලා නේද??

    @ ඉන්ෆිනිටි - එල එල

    @ නිල් අහස - ස්තූතී!

    @ මහී - අෆොයි! තාම තේරුන්නෑ බං. තේරුම් ගන්නත් බැරි වෙයි ;)

    ReplyDelete