Oct 4, 2011

ගෙම්බට දෙනවා මම..

මගේ සුරංගනාවිට හිමිකාරයො ගොඩයි
සද කියනවා සදට අයිතිලු

හිරු කියනවා හිරුට අයිතිලු
තරුවක් කියනවා තරුවකට අයිතිලු
මල්යාය කියනවා මල් යායට අයිතිලු
සමනලයෙකුත් කියලා ගියා ඌට අයිතී කියලා
ඒ ඔක්කොම ඉවසන්න පුලුවන් මට
ඒත්..
අතහැරලා දාපු පොකුණක
ඉන්න ගෙම්බෙක් කියනවා දැන්
සුරංගනාවි අයිති ඌටයි කියලා..
ඒකයි මට ඉවසන්න බැරි!....


2 comments:

  1. ගෙම්බට පිස්සු බං... අන්දරේව ගෙන්නපං... ඌ දෙයි ගෙම්බට ෂොට් එක...

    ReplyDelete
  2. ඉතිං බං ගෙම්බාට කිස් එකක් දියංකො :D :D

    ReplyDelete