Dec 20, 2011

සිංඩියට එපිටිං :P

ගොං කතාවක් දාලා තියනවා, මම සිංඩි යූස් කරන්නෙ කවුන්ටර් එක කරකව ගන්න නෙමේ, දෙයක් දෙන්න ඕන නිසා, ඔහොම කතා කරන එක වැරදී, දැන් එයත් සින්ඩියක් කරනවනන් ඔය කතාව ලියල තියෙන්නෙ එයාගෙ එකට කස්ටිය වැඩි කරගන්න නෙවෙද?


කාටවත් කඩේ යන්නා එප බං, මම තව ටික දවසක් බලල සින්ඩි වලින් මගෙ එක කොහොම හරි අයින් කරගන්නව,

මොන මඟුලක්ද?? වටේටම බැනලා, මම මූට බනිනවා :පී

නෑ එක්කො මමත් එකක් හදනව, මගෙ බොක්කටත් කියනව එකක් හදන්න කියල, එහා ගෙදර එකාටත් කියනව එකක් හදන්න කියල

දන්නවද මේ රටෙ මොකද්ද අව්ල කියල?? උඩට නගින එකාගෙ කකුලෙන් අදිනවා.

සින්ඩියක් කරන්න සල්ලි ඕන, නමුත් තමගෙ සල්ලිවලින් යාලුවන්ගෙ බ්ලොග් උපුටලා දැම්ම කියල ඒ ඔය එලියට පැනල තියෙන්නෙ තමුන්ගෙ ඊරිසියාව, කාටවත් වල කැපුවා කියල තව එකෙක් වල කපන්නෑ තමා, මොකද මනුස්ස කමට දෙයක් කියල/කරලා පෙන්නුවාම ඒක තව කෙනෙක්ගෙන් දැනගෙන මුලින් උගන්නපු එකාට කෙල කරන්න යනව වගේ වැඩක් මෙතන වෙලාතියෙන්නෙ.

මම දන්නෑ මේ සයිට් එක කාගෙද කියල, කාගෙ නමුත් එයාගෙ පරම්පරා 7-8ක් වල වලෑතුලෙ ඉදගෙන කිවිහුං යවනවා ඇති. මොකද කවුරුවත් කැමති නෑ තමුන්ගෙ වැරදි ලෝකෙට පෙන්නලා ඉවරවෙලා තමුන්ට කියනවට. තමුන්ට කියල ඉවර වෙලා තමා ලෝකෙට පෙන්නන්න ඕනෙ මෙන්න මූ තමා ඒ කියල.

වැපා නෙමේ ඕන එකෙක්, මිනිහට කියල වැරැද්ද හදෝගන්න, ඊට පස්සෙ පොඩියට සේප් එකේ එලියට දාන්න.

මම යනවා, මේ ලංකාවෙ ජීවත් වෙන්න මහන්සි වෙන්න ඕනෙ :P

http://lkgossipnews.blogspot.com/2011/12/blog-post_19.html මෙන්න සබැදිය ගොහින් බලන්න, මට පොඩ්ඩක් ෆයර් උනා රෑන්ක් වැඩි කරගන්න කතාවට

1 comment:

  1. අනේ මචෝ . . . රයිට් ක්ලික් ඩිසබල් කරල නං . . . ලිංක් එක දාද්දි හොප් ලිංක් එකක් විදියට දාපං . . මොකද ඔය නං මතක තියාන ඇඩ්‍රස් බාර් වල කොටන්න අමාරුයි

    ප.ලි.
    හොඳ වෙලාවට මම ඕක කියෝල තිබුනෙ

    ReplyDelete