Feb 28, 2011

හමුදා කතාවක්,,,,,

මේක හමුදා කතන්දරයක්,
ජෙනරල්වරු 3න්දෙනෙක් යුදහමුදා, නාවික සහ ගුවන් යන අOශව පොඩි මිත්‍රශීලී වලියක් යනව ඔවුන්ගෙ සොල්දාදුවන් කොච්චර  නිර්භීතද උත්සහවන්තද කියල.

ගුවන් හමුදාපති එයාගෙ මිනිහෙක්ට කතාකරල කියනව 'තමුසෙ හරියටම මෙතනට පනින්න ඕනෙ අහසේ ඉදල, හැබැයි සාමාන්ය උසට වඩා උසකින්, පයිලට්ට කියන්න මම කිව්ව කියල.'
කියල පැය භාගයක් ගියේ නෑ අරූ පැන්න, ඒ විතරක් නෙමෙ මිනිහ කරනම් දෙක් තුනකුත් ගහල පැර්ශූට් එකකින් බැස්සා.
ලොක්කට සතුටුයි, 'දැක්කද මිනිහගෙ නිර්භීතකම, බය නැතුව පැන්නනෙ'.

නාවික හමුදාපතිටත් වැඩ පෙන්නන්න ඕන වෙලා, 'ඔයා දැකල නෑ මගෙ මැරීන්ස්ල කොහොමද කියල, ඔය කොල්ල මෙහෙ එන්න, මම මේ මුද්ද දානව ගගකට ගිහින් ඒක හොයන් එන්න' කියල.
මිනිහ ගිහින් බැලුව පැය භාගයක් ගියා හ්ම්ම් නෑ, ඔන්න 45වෙනි විනාඩියේ මිනිහ අරගෙන එනව.
'සර් මුද්ද, පොඩ්ඩක් මඩ ඇතුලෙ තිබ්බෙ, ඒකයි පරක්කු උනේ.'
'දැක්කද මගෙ මිනිහත් දක්ශයි. මඩේ තිබ්බ එකත් හොයාගත්තනෙ.'

යුදහමුදාපතිටත් වැඩ පෙන්නන්න ඕන වෙලා, හැබැයි ඉතින් මිනිහට කියන්න දෙයකුත් නැතුව කෙල වෙලා වගේ බලන් ඉන්නව, මිනිහ එයාගෙ ටිකිරි මොලේ යූස් කරල කිව්ව 'ම්ම්ම් ඔයා එන්න, ඔයා ගිහින් අර වගේම පනින්න ඔනේ, හැබයි පැරශුට් නැතුව කරනම් ගහල ඔලුව පහලට හිටින්න'
ඔහොම කියල විනාඩියක් ගියේ නෑ.
'හු*හන් මාත්තයො'  කියල ඇහුනලු.
දැක්කද මගේ මිනිස්සු හමුදාපති කෙනෙක්ටවත් බයක් කියල දෙයක් නැති එව්න්, මම මුන් ගැන ආඩම්බර වෙනව.

Feb 25, 2011

මම තාම දන්නෙ මා ඔබේ කියා B'n'S

"හිත වාවන්නෙම නෑ
ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
මම තාම දන්නෙ මා ඔබේ කියා.......

සුසුමන් කියා නොදුන්න ...ජීවිතේ සුපෙම් කතාව... කියා දුන්නේ ඔබමයි ලඳේ
සුසුමන් කියා නොදුන්න ...ජීවිතේ සුපෙම් කතාව... කියා දුන්නේ ඔබමයි ලඳේ
දේසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ.... මට තවත්
සීතලෙන් මා වෙලී........ දෙනුවන් පහන් නිවී......... ඔබ යන්නෙ ඇයි ආදරී
ඔබ යන්නෙ ඇයි ආදරී........

හිත වාවන්නෙම නෑ
ඔබ ආයෙත් එන්නේ නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
මම තාම දන්නෙ මා ඔබේ කියා

උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
තනි වෙන්න බෑ...මට ඉතින්
උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
තනි වෙන්න බෑ...මට ඉතින්
කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා........පාඬුවේ මා හෙලා....... ඔබ යන්නෙ ඇයි ආදරී
ඔබ යන්නෙ ඇයි ආදරී.......

හිත වාවන්නෙම නෑ
ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
මම තාම දන්නෙ මා ඔබේ........කියා"

හිතේ තියන ඔක්කොම මුන් දෙන්නා කියල ඇදල දාලා තියෙනව මේ සින්දුවේ.
භාතිය & සන්තූශ් අයිය නිකන් කියල තියනව. සිරා, මගේ ෆෝන් එකේ තිබිලත් මම කලින් අහල තිබ්බේ නෑ. වඩ්ඩ තමා මට කිව්වෙ මචන් අරක සිරා!. ඉතින් මටත් ඒක බොක්කෙන්ම සිරා!

එකම බලාපොරොත්තුව.

තාත්තයි පුතයි වත්තෙ ඇවිදින වෙලාවෙ අහනව,

'පුතා ඔයා දන්නවනෙ දැන් හැම දෙයක් ගැනම, අද මම කියන්න යන්නෙ.......'

'අනේ බුදු තාත්තේ ඔයා මට අවුරුදු 12දී කිව්වා නත්තල්-පප්පෙක් නෑ කියල, 14දි කිව්වා උපන්දිනේ සැමරුවට අපි හැමදාම වයසට යනව කියල,
අනේ අප්පුච්චියො කියන්න එපා දැන් වැඩිහිටියො   never have sex කියල. එහෙම උනොත් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැතිවෙනවා.'

Feb 24, 2011

පැකින් කඩලත් නෑ

කාලෙකට පස්සෙ කතාවක් දාන්න වෙලාවක් අල්ලගත්තෙ පුදුම අමාරුවෙන්.

ඉස්ටොරිය යන්නෙ මෙහෙමයි මේකේ වෙන වර්ශන් එහෙම තියෙනව, මේකම වෙන්නත් පුලුවන්,,,,

කොල්ල ගමේ ඩයල් එකක්, මිනිහ නගරෙ ලොකු ජොබ් එකක් උස්සන එකෙක්. දැන් මිනිහ බදින්න තීරණය කරා. මිනිහා ගමේ ඩයල් එක නිසා කිව්වලු උත්සවය අලOකරනය කරන්න ඔනේ අර පරිසරයෙන් යොදාගත් කෑලි බෑලි වලින් කියල.
ඉතින් ඔහොම කොල්ල ගිහින් උගෙ අක්කර 5ක විතර ඉඩමෙ ඇවිදිනව. මිනිහට ඔනෙ උට කැමති එකක් දාල හැඩ කරන්න, මිනිහ දැක්කලු පොඩි පොල් ගහක් මිනිහට ආසාවක් ඇවිල්ල ගොක් කොළත් භාවිතා කරන්න. මිනිහ ගෙන්නග ගත්තා සරමක්, ඇන්දා, නැග්ගා. අතු ටිකක් කපල ඉවර වෙලා බහින්න ලෑස්ති වෙද්දි සරම බුරුල් වෙලා. දැන් මෑන්ට කරකියා ගන්න දෙයක් නැතිවෙලා ඉන්න වෙලාවෙ මිනිහා ගහ බදාගත්ත, ලෙස්සල පල්ලෙහාට බැස්ස.
මලරෙද්දයි මුගෙ සරුවාන්ගෙම හීරිලා. මුගේ බඩ, කකුල් දෙක ඒ අස්සෙ මුගේ කුට්ටමත් හීරිල කියන්නකො. බඩු අනාතයි.


මූ මොකද්ද කරේ ගිහින් බෙහෙත් දාගත්තා ඔක්කොටම, අර සෙට් එක හාර්ඩ් රෙපෙයාර් පාරක් දාලා බැන්ඩේජ් දාලා.

කොහොමින් කොහොම හරි මූ මගුලත් කොරගත්තා.

දැන් ජෝඩුව හනිමූන් එකට යනව, හොටෙල් එකේදි තමා හොදම හරිය.

මනමාලි ශෝයි නයිට්ඩ්‍රස් එකක් ඇදගෙන ආව.

කෙල්ල පටන්ගත්තා ගේමට එන්ටර් වෙන්න,

'මම ලයිට් නිවන්න ද?'

'ඔනෙ නෑ'
කෙල්ල හිතන්නෙ මූ ගමේ ඩයල් එක නිසා පසුබහිනව කියල.

'මේ,,,, ඒයි,,,, ඔයාට කියන්න තවම කවුරුවත් දැකල නෑ'

'හ්ම්ම්ම්'
ඔහොම කියල දැන් පොඩ්ඩ පොඩ්ඩ නයිට්ඩ්‍රස් එක උස්සනව.

'මැස්සෙක්වත් වහල නෑ'

'හ්ම්ම්ම්ම්'

'කවුරුවත් අතතියලවත් නෑ'
කොල්ල ඒපාර සද්දයක් වත් නෑ.

'නිය පොත්තෙන් තට්ටු කරත් ටිO ගානව'

කොල්ලට මල පැනල සරම ගලවල

'මේ බලනව,, තාම පැකින් කඩලවත් නෑ'

Feb 14, 2011

සුභ/චාටර් වැලන්ටයින් දිනයක් වේවා.

උදේ පාන්දරම මම නැගිට්ටා. අද මට අමුතු දවසක් නෙමේ, නමුත් මගේ විදිහට අද තමා අයිතිකාරයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් ඩේ එක. මට නිකන් මාර පාළුවක් දැනුනා. මේ දවස් ටිකට මගේ හෙන වෙනසක් වෙලා කියල මට දෙන්නෙක් තුන්දෙනෙක් කිව්ව. මට දැන් අසනීපයි, කැස්ස එක්ක ඔලුව රිදෙනව අම්මෝ ලෙඩ ගොඩයි. වැලන්ටයින්, මරු දවස පොඩ්ඩක් නුගේගොඩ ඇවිද්දනන් කපල් ගෝනි ගහන්න පුලුවන්. නමුත් හදවතින් ආදරය කරන එකාට හැමදාම වැලන්ටයින්, සිරා.


සමරන කස්ටිය එහෙනන් ආතල් එකේ සමරන්නකො,

මගේ ප්‍රාර්ථනය, අනේ ඔය එකට ඉන්න එවුන් වෙන්කරන්න එපා දෙයියනේ. උන් පව් කරපු එවුන් උනත් කමක් නෑ මගෙ පින් ටික අරගෙන සතුටින් ඉන්න ලැබෙන්න.

එහෙනන් මම ගියා ජය වේවා!

Feb 10, 2011

ඇත්ත!

"මචන් ඇයි අර වගෙ කැ* වැඩක් කරේ, උබ අර කෙල්ලව අතහැරියෙ?"


"මචන් ඒක එයාගෙ වැඩනෙ බන්."

"අනෙ පල හු** යන්න"

"මේ උබට කැසිල්ල නන් පල ගිහින් බැද ගනින්"!

"නැහැ ඔයි මම කියන්නේ උබ හැදුනේ ඒකී හින්ද නේද?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"උබ බිව්වෙ නැත්තෙ ඒකි හින්ද නේද?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"ක්ලබ් ගියේ නැත්තේ? , ආහ් උබට ඒකට කලගුණ සලකන්න බෑ නේද?"

"නවත්තපන්කො පො***, උබ මගෙන් මැරුම් කන්නැතුව පල මෙතනින්!"

"මචන් මම දන්නව උබ කැමැත්තෙන් නෙමේ නේද ඒකිව අතඇරියෙ?"

(යාලුවට කෝල් එකක්)

[ඔව් මචන් කියන්න,... නෑ,.... සිරා ද?, ඕයි මම වගේ මැට්ටෙක්]

"කොල්ලො උබ කීදෙනෙක්ගෙන් බැනුම් ඇහුවද බන්, ඔයි, සොරි බන්. ඔයි කතා කරපන් බන්. අඩ අඩ ඉන්න එපා බන් මම දන්නැනෙ."

"අන්න එතනයි වැරැද්ද, උබල දන්නැතුව, මමයි බැනුම් ඇහුවෙ!"

"හිටපන් මම උබට බෝතලයක් එවන්න."

"වැඩක් නෑ බන් මම නිකන් මැරිල වගේ, අවුලක් නෑ උබ හරි ඇත්ත දැනගත්තනේ. ඒකත් අහගෙන"

Feb 9, 2011

මේ.. පටන්ගන්නේ?

වයස් ගතව සිටි කින්ග් කෙනෙක් වලකජ්ජ ගැහුව. ඒ එක්කම එතුමගේ සනාට රට, රාජ්‍ය, ෆාදර් කින්ග් සතුව තිබූ වස්තුව හා වටිනා කියන ප්ලේස් එක වන අන්තඃපුරයත් අලුත් කින්ග්ට හිමි උනා.


මOගල්ලේ ඉවරවෙලා
නව මිස්ටර් කින්ග් පුරෝහිත මල්ලිට කියනව

" මචන් පුරෝ මම කරන්න ඕනැ දේ නොදන්නවාත් නෙවෙයි, මේ තාම මට අන්ඩර්-ඉස්ටෑන්ඩ් උන්නැ කොහෙන් ඉස්ටාර්ට් කරන්නද කියල"

ලන්කන් මොලේ

එක දවසක් ලOකාවේ ඩයල් 1ක් පිටරට සOචාරයකට ගියාලු, මෑන්ට සෙට් උනාලු එහෙට ආපු ජ'මන්, ඇමරිකන් සහ ඉතාලි ඩයල් 3ක්.


කස්ටිය ඉතින් ටෝක් කරකර ඉන්නකොට ශේප් එකේ මාතෘකාව වෛද්ය විද්යාව පැත්තට. ඔය සයිඩ් එකේ යද්දි ඇමරිකන් ඩයල් එක කියනව "අපේ රටේ ඔය තාක්ශනය දියුණුව මෙහෙමයි, අපේ කසින්

කෙනෙක්ගෙ අතක් කාර් ඇක්සිඩන්ට් එකකින් අයින් කරල ඩොක්ටර්ස්ල හයිකරා බොරු අතක් . මිනිහා දැන් ඒ අතින් කැරම් ගහල ටූනමන්ට් හිටන් දිනල තියනව".

ඇමරිකන් ඩයල් එකට කහනව දැන් මූ කියන එක අහගෙන ඉදල,

" උබල දන්නෑ මගේ බාප්පගේ කකුල ඇෆ්ගනිස්ථානයේ බෝම්බයක් වැදිල අයින්කරා, අපේ රටේ ඩොකෙක් දැම්මා එල කකුලක් කියල වැඩක් නෑ, මිනිහට ඒ කකුලෙන් ෆුට්බෝල් ගහල දැන් කෝච් කරනව ආමි එකේ" කිව්වා.

ඉතාලි ඩයල් එකත් මැද්දෙන් පැනල කිව්වා "අපේ තාත්තට ඇහේ ආසාදනයක් හැදිල ඇහැ අයින් කරල කෘතිම එකක් දැම්ම දැන් එයාට රෑටත් පේනව" කියල.

ඔහොම කියල තුන්දෙනා හෙළ කොල්ල දිහා බැලුවලු, මුට කට උත්තර නෑ. නමුත් පොඩ්ඩක් වටපිට බලලා කිව්ව "අපේ රටේ කොච්චර ඔය අතින් දියුණුද කියනවනන් අපේ රටේ ඉස්පිරිතාලවල වෙනම යුනිට් තියනව, ඕවා ප්‍රසිද්ද කරන්නෑ, දන්නවද ඒවායේ ඩැමේජ් වෙච්ච මොල හිටන් රීප්ලේස් කරනව."

"ඔක කරන්න බෑනෙ, කොහොමද එහෙම ඩැමේජ් වෙච්ච එකක් රීප්ලේස් කරන්නෙ?" 3න් දෙනාගෙම ප්‍රශ්ණය එකමයි.

"මොකද බැරි, ඔගොල්ලන්ට කියන්න, අපේ රජයේ ඇමතිල ඔක්කොම වගේ එහෙම මොල දාපු අය ඉන්නේ!." නිකන් රජ වෙලා වගේ ලන්කන් ඩයල් එක ආඩම්බරෙන් කිව්ව.

ඊට ඩිOගක් මෙහා.

"මචන් මාර සීන් එක අද උදේ උනේ",


"මොකද්ද බන්?",

"කාර් 2ක් විදගෙන ඇවිල්ලා වැදුනෙ නැද්ද!",

"මචන් ඩ්‍රයිවර්ලා දෙන්නා?"

"ඉවරයි ආයි කෑලි නෑ!"

"සිරා ඒ කියන්නෙ ඔන් ද ස්පොට් ද?"

"නෑ මචෝ ඊට ඩිOගක් මෙහා".

Feb 5, 2011

ෆට්ට ෆල් ඇත්ත!

මේ කතාව අපේ බටලයිට් මල්ලි කෙනෙක් ගැන. මිනිහ මගේ මල්ලි කෙනෙක් නෙවෙයි මගෙ ඉස්කොලේ මලියෙක්. මිනිහා මාර ෆිට් 1, මාත් එක්කම පිනාට හූ කියනව. එහෙම ඩයල් එකක් හොයාගන්නත් අමාරුයි.

කථාවට බහිමු.

මම සමාජ සේවයට බර මිනිහ නිසා මම ගියා ජනවාරි මැද සතියෙ ඉස්කොලෙට. බටලයිට් මල්ලි ටීචර් උත්තමයෙක් ගාව ඉන්නව දැකල මම එතනට ගියා මමත් ඒකාලේ කීකරු ගෝලයෙක් එතුමාගේ. මම බටයව දැක්කෙ නැතිව වගේ ශේප් ටෝකක් දාගෙන් හිටිය.

මටත් එතනින් දැන් ශේප් වෙන්න ඔන නිසා මම සද්ද දාල ඇහුව 'මොකද මේ හරකෙක් එක්ක කරන්නේ?' කියල, නැට්ට පාගගත්ත සර් කිව්වා 'මූ නම් ගොන්හරකෙක්' කියල. මම ඉතින් කින්ඩි හිනාවක් දාලා කිව්ව 'සර් මම ඇහුවෙ අපේ මල්ලගෙන්' කියල. මට කියනව 'උබනන් හැදෙන්නෑ' කියල. මමත් කිව්ව 'අම්මපා ෆට්ට ෆල් ඇත්ත'.

තව එකක් මම නෙතූගෙන් අයින් උනා, මට බෑ ඇත්ත දැනගෙන එයත් එක්ක ඉන්න, එයාටත් බෑ.

අපි ගියා ජය වේවා!