Dec 20, 2011

සිංඩියට එපිටිං :P

ගොං කතාවක් දාලා තියනවා, මම සිංඩි යූස් කරන්නෙ කවුන්ටර් එක කරකව ගන්න නෙමේ, දෙයක් දෙන්න ඕන නිසා, ඔහොම කතා කරන එක වැරදී, දැන් එයත් සින්ඩියක් කරනවනන් ඔය කතාව ලියල තියෙන්නෙ එයාගෙ එකට කස්ටිය වැඩි කරගන්න නෙවෙද?

Dec 15, 2011

අංජබජල් නිසදැසක්...

මේ මගේ දෙසැම්බරය
මගේම කාලය
අපි මුලින් හමුවූ කාලය
අපි වෙන්වූ කාලය
මතකය වැඩුනු කාලය
සුන්දර ළමා කාලය
වෙහෙසවත් තාරුන්‍ය

මට දෙන්න
ඔබේ අකීකරු
හිත නැවත
මගේම වෙන්න
හැම මොහොතම
වෙන්ව යන්න
අප මියෙනදාක

තනි උනාට
නැත තරුවක්
කිසි දිනෙක
නිවී යන්නේ
මගේ  පණ නුඹ
නැත කවදාවත්
මගේ සිතින් වියකී යන්නේ!
 
2006 New Zealand <3
 
 

මයේ පෝං කටු & ඒ ආස්‍රිත කතා!

ඊයෙ දාපු බිඩ් එකකට පිං සිද්ද වෙන්න මගේ කාඩ් එකට දාන්න ඕන සල්ලි තව ඇතෑ එව්වා දාලා.
ඕන එකක් ගන්න කියල කාඩ්-කාරයා කියනවා, මමත් ඕකෙ පොලී ගෙව ගෙව ඉන්න එක කොරන්නෙ උනුත් නිකන් ඉන්නෑ, ලිමිට් වැඩි කොරනවා ඔක්කොම ගෙව්ව ගමන්!,
හා හා දැන් ටෝකට බහිමු.
අද.. හුටා මම මේක ලියන්න ගත්තෙ ඊයෙ, කමක් නැ දැන් 12ත් පහුවෙලා.
ට්‍රැක් පැන්නා ආයි!

මම මුලින්ම පාවිච්චි කරේ නොකියා-6600 2003වගේ. බොරු කියන්න ඕනෙ නෑ පට්ට භාණ්ඩෙ දාගෙන පට්ට ගැහුවා අවුරුදු 2ක්.

ඔන්න ඔය අස්සෙ 2005 සැප්තෑම්බර් වල මොටොරෝලා රොකර් ඊ1 එලියට දැම්මෙ, තාත්තගෙ යාළුවෙක් ඕක උස්සන් ඇවිල්ලා මගෙ අතේ තිබ්බා, එයා ඒ දවස් වල ජ'මන් එම්බසිඩර්.

අනේ දෙයියනේ කියල ඉන්නගමන් මෙන්ට කඩාන පාත් උනා කියන්නකො නොකියා-එන්90 ක, ඒකට මායි තාත්තයි දෙන්නම වහ වැටුනා, මක්කැයි කොරේ, අම්මට හොරෙන් ගත්තා. කෙලින්ම ඇමරිකාවෙන් 2006 මුල. ඕක මායි තාත්තයි මාරුවෙන් මාරුවට පාවිච්චි කොර කොර හිටියා, ඔය අස්සෙ කස්ටියට ඕන උනා නවසීලන්තෙ පැත්තෙ කරක්ගහන්ට, තාත්තා ගියා ඉන්දියාවට වීසා ගහන්න හරි වෙන කතාවකට හරි, ක්ලික් නෑ. මොකෙක් හරි නිඝන්ටයෙක් ඒක උස්සලා පර්ස් එකත් එක්ක (උගෙ අම්මට හැමනියන් කාලෙම වතුර ලැබියන්).

දැම්මෙ නැති උනාට මෙව්වත් පාවිච්චි කොලා!
2007 මුල ආවා නොකියා 8800 සිරොකො, පට්ට සහ ලෝකෙ luxuryම ෆෝන් එක, ඒක අයියා කෙනෙක් ගත්තා තාත්තට කියල ලක්ස1හමාරක්ද කොහෙද දීලා ගාන මතකයක් නෑ, සිංගපෝ වල ඒ දවස් වල, පොඩ්ඩක් බිශී වෙලා හිටියෙ, මම ඉතින් සති 3හමාරක් වගේ පාවිච්චි කොලා නෙව ඒකක් ආයි ජීවිතේට ලැබෙන්න පිං කරලා තියෙන්න ඕනෙ!

ඔහොමින් ඔහොම අද වෙනකන් පාවිච්චි කොරපු ෆෝන් මම යටින් දානවා. පුලුවන් උත්තමයෙක් ඉන්නවනන් ඇන්90 එකක් හරි 8800 මොනයම් එකක් හරි තියනවනන් බුකියෙ මාව ඇඩ් කොරගෙන ඉන්බොක්ස් පාරක් දානු මැන! ජය වේවා!

මම පට්ට ගහපු ජංගමයන්!

2007 - Motorola RAZR2 V9 
2008 - Nokia N-Gage QD
2009 - Apple iPhone 3G 
2010 - LG KU990, Nokia 2700C, Nokia N97, Nokia 5800, Nokia 5310, Samsung Corby POP, Nokia 
           5320, HTC TyTN II, 
2011 - Samsung wave, Samsung wave II, Samsung Galaxy S, Apple iPhone 3Gs, Moto Rokr E8, SE 
           W200i, Nokia C3, Nokia E7, Nokia N8, Apple iPhone 4, Nokia N900

ඕන් එහෙනන් මතක් කොරලා ලිව්වා, තව තියනවා, වැඩකට නැති එව්වා කොහෙමත් වැඩක් නෑ.       

Dec 9, 2011

සූටි කතා..

ඕන් එක දවසක් තොත්තවාදියො (ටියුබ්ලයිට් වලට ස්ටාටරේ "ත්‍රස්තවාදියො") දෙන්නෙක් කතා කර කර ඉන්නව බාර් එකක මිනිස්සු වගයක් මරණ විදියක් ගැන.

එක පාරටම වේටරයා ඇවිල්ලා අහනවා දෙන්නා මොනවද කතා කරන්නෙ ඔච්චර බරටම කියල

තස්තවාදියා - අපි මේ මිනිස්සු 20,000කුයි එක බූරුවෙකුයි මරන විදිය ගැන කතා කරේ
වෑටර් - ඇයි එක බූරුවෙක්??
අනිත් තොත්තයා - තොට කිව්වා ගොං උලමා, එකෙක්වත් මිනිස්සු 20,000 ගැන ගනන් ගන්නෑ කියලා!

--------------------------------------------------------------------------------------------------------------------------------

ගොඩක් ලොකු අය හැම තිස්සෙම මට වෙඩිං වලදි කියනවා "ඔයා ඊලඟට"
ඕකට රිටර්න් එක දෙන්න හිතාගෙන එහෙම කියපු අයට මලගෙවල් වලදි "ඔයා ඊලඟට" කියලා මම මාරු වෙනවා ;)

--------------------------------------------------------------------------------------------------------------------------------

පොඩි එකා - අම්මෙ ගර්ල්ප්‍රෙන්ඩ් කියන්නෙ කවුද??
අම්මා - ඔයා ලොකු වෙලා හොද කොල්ලෙක් උනාම එක්කෙනෙක් හම්බ වෙයි.
පොඩ්ඩා - මම නරක් උනොත්?
අම්මා - එහෙනන් ගොඩක් හම්බ වෙයි!

--------------------------------------------------------------------------------------------------------------------------------

කාට හරි තමුන්ව ඉක්මනට අමතක වෙනවනන් ඉක්මනට එයාගෙන් ගිහින් සල්ලි වගයක් ණයට ගන්න, හැමදාටම මතක තියෙයි ;)

----------------------------------------------------------------------------------------------------------------------------
ෆ්‍රීබයොටික් තියෙන යෝගට් එක්ක කාලා ආයෙ ඉස්කොලෙ ගිහින් ඇට්ලස් පිටු කඩලා රොකට් හදපං..!!
සික් මගේ රට සිරි ලක මා ඉපදුනු රට :-/
----------------------------------------------------------------------------------------------------------------------------
මාගේ මේ වෑයම රොකට්ටුවක් හදට යැවීමටය..!!!

මාස 20 කට පසු.. මොකද මහත්තයෝ රොකට්ටුව යවන වැඩේ ප්‍රමාද ?
හයිඩ්‍රොලික් පාට්ස් නැ මල්ලි කුරුණැගල :-/
 ප.ලී. - අන්තිම ටික අපේ වල් හාවාගෙ ඉස්ටේටස් බව සලකගන්න :D

Dec 4, 2011