Mar 11, 2012

පුන්චි කෑමක් හදන හැටි 21+

කස්ටියට අද කියන්න යන්නෙ කොහොමද පැනි රහ දෙයක් කාලා මත් වෙන්නෙ කියලා, පොඩි එවුන් මේක බලලා පිස්සු නටනව නෙමේ ඕන්!

gummi1
මුලින්ම ගන්න අර ගමී බෙයාස් කියල තියෙන්නෙ, රබර් වගේ හැපෙන්නෙ ඒවායින් තොගයක්.




ඊට පස්සෙ වොඩ්කා හෝ ඒ ආසන්නයෙන් යන එකක් ගන්න.


බෙයාලා සෙට් එක අරගෙන පියන් තියන වීදුරු කන්ටේනර් එකකට දාලා බෙයාලගෙ ගානට වොඩ්කා පමණක් පුරවන්න.

level
 පරිස්සම් වෙන්න අර වීදුරු වල ප්ලාස්ටික් කෑලි වොඩ්කා වල ගෑවුනොත් රහ වෙනස් වෙන කතාවක් දාලා තිබ්බා.

දවස් කීපයක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න, උපරිම 5ක් අවම 3ක්.





beforeafter
මෙහෙම තමා උරාගත්තාම


bottom

 සමහරක් විට මේ වගේ ඉතුරු උනොත් ප්‍රශ්ණයක් නෑ බීලා බලන්න, පොඩි පොඩි කෑලි බෑලි එහෙම අහුවෙයි, ඒ අර ජෙලි කෑලි තමා.


උබලා මේවා හදලා කාගෙන කාගෙන යනවා නෙමේ ඕන්!

මම තව පෝස්ට් එකකින් මේ පාර බක්මහ උලෙල ගැන විස්තරයකුත් දාන්නන්. (පුලුවන් එකෙක් මේක 22 හදාගෙන ආවොත් බොහෝම පිං ;))

3 comments:

  1. එල එල ට්‍රයි එකක් දෙන්ඩ ඕන..

    ReplyDelete
  2. කසියා උනාට අවුලක් නෑ නේ ....

    ReplyDelete
  3. උඹ හදන්නේ අවුරුදු උත්සවේ තවත් වර්ණවත් කරන්නද.... :D

    ReplyDelete