May 22, 2012

හිට්ස් වැඩි කරගන්නෙ කොහොමද?

දැන් කියලා දෙන්න යන්නෙ ඔය හිට්ස් බලාගෙන කටයුතු කරන අයට මම පොඩි ට්‍රික් එකක්!
ඕන් හැබැයි අහක යන තොප්පි දාගෙන මාත් එක්ක කස්ටිය තරහ වෙනවා නෙමේ ඕන්! (මඩක්ද ඇතුලත්ය!)
මම නම්බ කරලා එහෙනන් දාන්නන්කො කොහොමද හිට්ස් ගන්නෙ කියල.

  • මුලින්ම තමාගෙ බ්ලොග් කටුව ලස්සනට තියාගන්න, හොදම දේ පේජ් එක ඉක්මනට ලෝඩ් වෙන්න හැදුවාම කස්ටියට ආසාවක් එනවා ඇවිත් ආයි බලලා යන්න.

  • හැම තිස්සෙම හිතට වදින දේවල් හෝ මොලයට රසයක් දෙන දෙයක් පබිලිස් කරන්න බලන්න.

  • මඩ ප්‍රචාරද ගෙන යන්න, හරියට හැම ඉරිදම ලක්ස ගනනින් මෝලෙං පාඩු ලබාගෙන බනියා කොළඹ කෑල්ලක් බලන්න එනවා වගේ ලස්සන මඩක් ගැහුවාම ඩාර් ගාලා හිට්ස් පාර යනවා අහස උසට!

  • ඊළඟට තව අර්ථවත් ඌ බරසාර වූ නම් නැතුව ලස්සන නමක් දාගන්න, බ්ලොග් එකට සහ තමාව හැදින්වීම සදහද සුදුසුයි! හරියට අභීත අයියට පොඩි එකාගෙ නම කියන්න බැරි නිසා පොඩි එකා ලව්වාම නම කියෝනවා වගේ කොරන්න බැරි නිසා!

  • තව අලුතින් එන බ්ලොග්කාරයන්ව හෝ යුනිකෝඩ්කාරයන්ව හදුන්වා දීමෙන්, හරියට අර බිම්සර මලයා වගේ, මිනිහා තව ටික දවසකින් බ්ලොගක් කරන්න ඉන්නෙ අක්කාපාල සහ කොස් කොලයා කියලා, එහෙනන් ඒකට සුභ පතනවා.
 
  • වැඩියෙන්ම ජනප්‍රිය දේවල් හොයාගෙන දාන්න, හරියට අර රත්ගමයා අර %$^#^$#% කෙල්ලට කවි ලියනවා වගේ,  
  
  • අවුරුද්දකට සැරයක්වත් "හිට්ස් වැඩි කරගැනීමේ මං", "කොහොමද හිට්ස් ගහන්නෙ" වගේ පෝස්ට් ලිවීම, අත්දුටුවයි පත්තකයි කිව්වලු, එක පාරක් බනියා කරා වගේ මතකයි. 
 
  • දැන් උබලා ගිහින් නිදාගනිල්ලා පිස්සු විකාර කියවන්නැතුව! 

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. බ්ලොග් ගෙට් ටුගෙදර් එකක බීලා චා වෙලා අවධානය දිනා ගන්නත් ඕන....

    ReplyDelete
  3. හැක හැක මලියා සහතික ඇත්ත...දැන් බලාගෙන ඉඳපන්කෝ තොප්පිය දාගන්න එවුන් ටික..

    ReplyDelete
  4. හික් හික්... අනේ අනේ බන්.. :P

    ReplyDelete
  5. කොහොමද අද හිට්ස් ?

    ReplyDelete
  6. නැත්නම් මං වගේ බයිට් වෙන්න ඕනේ :D

    ReplyDelete
  7. ඔව් ඔව් මටනම් ඔයවගේ බලුවැඩ බැහැනේ බං කියන එක මුහුණටම කියනවා !!!
    අනික බං මේ දැන් හීට්ස් වැඩිකරගන්න තියන එකම දේ තමයි ඔය චිත්ත කැල්ලක් අල්ලගෙන පොස්ට් එකක් දාපන් ලඟ ඉන්න කලිසම් අදින එකෙක්ට බැනලා.. මටත් ඔය බලුලෝ බිරූවා තමයි හික් ජංගි අදින්නේ නැති නිසා හොදට ගියා නැත්තම් කම්මුතුයි ඕයි !!!!

    ReplyDelete